මේක සිංහලෙන්ම ලිව්වෙ වැදගත් නිසා.
මේ දවස් වල ලංකාවෙ ඇඩ්සෙන්ස් අකෞන්ට්ස් ගජරාමෙට කැන්සල් වෙනව. මොකද ඔක්කොම යූස් කරන්නෙ බ්ලොග්ස්පොට් අකෞන්ට්ස්. ඉතින් එxචේන්ජ් කරන්න ගිහින් අනා ගන්න ව. මම දැන් මාස 10 ක් තිස්සෙ මාසෙකට Rs.20,000/= ක් විතර හොයනව ලස්සන පොඩි ස්යිට් එකකින්.මම මගෙ ස්යිට් එකෙ ලින්ක් එක මෙතන දාන්නෙ නැහැ මොකද ස්පෑම් වෙන නිසා. මම මගෙ ස්යිට් එකට මසෙකට Rs.550/= ක් විතරයි ගෙවන්නෙ. Rs.20,000/=ක් හම්බකරනවනෙ. ඒ ඩොමඉන් නේම් එකට අවුරුද්දකට ගෙවන Rs.900/= ට අමතරව.
ඔය පරිගනක සඟරාවෙ ලාබෙට හොස්ටින්ග් කියල දාන්නෙ මෙන්න මෙකෙන් හදන්න තමා.මොකද හොස්ටින්ග් ෆ්‍රීනෙ.
ටෙම්ප්ලේට්ස් 2000 ක් විතර තියෙනව තෝර ගන්න.
ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නම් වැඩේ ගොඩ.
තමන්ගෙම ඩොමෙයින් නේම් එකක් තිබීම ඇඩ්සෙන්ස් අකෞන්ට් එක පවත්වා ගැනීමේ දි වැදගත්.
මම මෙතන දාන්නෙ සයිට් එක හදා ගන්න පුලුවන් ලින්ක් එක විතරයි. මගෙ සයිට් එක නෙමේ.
ප්‍රයෝජන ගැනීම ඔබ සතුයි.
www.DomainNasa.com

Last edited:

U r correct!