අපේ ශාස්ත්‍රාලීය දියුණුව තිබ්බේ මිනීහු හාමුදුරුවෝ ලංකාවට ආපු කාලේ ඉදන්. පැහැදිලි බාශාවකින් ගනුදෙනු කරපු ජාතියක් නේ හිටියේ. ඒ කාලේ අනික් රටවල් එච්චර දියුණුවක් ලබලා නැ ඉන්දියාව ඇරෙන්න. සුද්දා මේ රටට ඇවිල්ලා ශාස්ත්‍රාලීය දියුණුවකට වඩා තාක්ෂණික දියුණුවක් කළා. රේල් පාරවල් ටික ගන්න. එයාල හදලා ගිය ටික තමා තාම එහෙම්මම තියෙන්නේ. ඇයි අපිට එක තව දුර ගෙනියන්න බැරි උනේ. අපි ගන්න ඕනේ දේවල් ගත්තේ නැති නිසා. අපි සුද්දගේ ඇඳුම ගත්තට ඌ රේල් පාර හැදුවේ කොහොමද කියන එක හෙව්වේ නැනේ. එක හොයලා අපි රේල් පාරක් හැදුවා නම් අන්න අපි ස්ටෙප් එකක් උඩට ගියා වෙනවා. 1800 ගණන් වල ඉදන් ඒ තාක්ෂනය අපි අද්‍යනය කළා නම් මේ වෙනකොට හොද තැනකට ඇවිත්.
ඒක තමයි කිව්වේ ඔය බේද කිසිදෙයක් නැත්නම් හොදට ඉන්නව. මුස්ලිම් උන් හෙන අවුල්. උන්ගේ ඇදහිලි, විශාවාස අවුල්, අනිත් උන්ට වදයක්.මෙහෙ නවසිලන්තෙට ගලපන්න ටිකක් අමාරුයි බන්. ලංකාව ඉස්සර ඉදන් සිංහල මිනිස්සු හිටි දේශයක්. නේටිව් ජාතියක් හිටියා . නවසිලන්තේ ethnic groups ගොදකගෙන් හදුනා එකක්. එක නිසා රජයෙන් හැම එකකටම සමානව දීලා තියනවා. එකෙන් කොලිටි සමාජයක් හැදෙනවා. මෙහෙ එක කරන්න බැරි ඉන්න මිනිසුන්ගේ ආකල්ප නිසා. හැබැයි අරාබියේ පිළිමේ තියන් හිටි එකාටත් කස පාර දෙනවා වගේ ලංකාවේ වෙන්නේ නතෙතේ බුදු දහම නිසා නෙවේද? අරාබිය කියන්නේ මුස්ලිම් නේටිව් .
මුස්ලිම් බහුතර ය ඉන්න රටකට ගිහින් ඔහොම කියන්න බලන්න.
අපි ගත්ත දියුණුව තිබ්බේ art/ architecture /language කියන පරාසයක. අපිට ඔයිට වඩා යන්න බැහැ.අපේ ශාස්ත්‍රාලීය දියුණුව තිබ්බේ මිනීහු හාමුදුරුවෝ ලංකාවට ආපු කාලේ ඉදන්. පැහැදිලි බාශාවකින් ගනුදෙනු කරපු ජාතියක් නේ හිටියේ. ඒ කාලේ අනික් රටවල් එච්චර දියුණුවක් ලබලා නැ ඉන්දියාව ඇරෙන්න. සුද්දා මේ රටට ඇවිල්ලා ශාස්ත්‍රාලීය දියුණුවකට වඩා තාක්ෂණික දියුණුවක් කළා. රේල් පාරවල් ටික ගන්න. එයාල හදලා ගිය ටික තමා තාම එහෙම්මම තියෙන්නේ. ඇයි අපිට එක තව දුර ගෙනියන්න බැරි උනේ. අපි ගන්න ඕනේ දේවල් ගත්තේ නැති නිසා. අපි සුද්දගේ ඇඳුම ගත්තට ඌ රේල් පාර හැදුවේ කොහොමද කියන එක හෙව්වේ නැනේ. එක හොයලා අපි රේල් පාරක් හැදුවා නම් අන්න අපි ස්ටෙප් එකක් උඩට ගියා වෙනවා. 1800 ගණන් වල ඉදන් ඒ තාක්ෂනය අපි අද්‍යනය කළා නම් මේ වෙනකොට හොද තැනකට ඇවිත්.
අපි ගත්ත දියුණුව තිබ්බේ art/ architecture /language කියන පරාසයක. අපිට ඔයිට වඩා යන්න බැහැ.
මුන් මේකේ සුළුතර බෞද්ද, හින්දු රටක් කියන්න දෙයිද?බංග්ලාදේශය හදුන්වන්නෙ කොහොමද
මෙන්න මේ කතාව නම් මසුරන් කතාවක්.ඒකයි මම කිව්වේ මොන අන්තවදියෙක්ටත් සමානව බෙදන නීති තියෙන්න ඕනේ... ලංකාව බලු බැල්මට සිංහල , බෞද්ධ බහුතරක් ඉන්න රටක්. හැබැයි ඒ ව පිළිපදින උන් නම් නෑ . ඒකයි මේ හොම්බෙන් ගිහින් කොයි වෙලේ ද හොරකන් කරන්නේ කියලා බලන් ඉන්න උන් බිහිවෙලා තියෙන්නේ. quality මිනිස්සු හැදෙන්න ආගම් විතරක් තිබිල වැඩක් නෑ . හිතන්න පුලුවන් මිනිස්සු ඉන්න ඕනේ. නැත්නම් උන් ආගම් ඇතුලේ හැංගිලා ඒවා වල වහල්ලු වෙනවා. මුස්ලිම් පෙන්නේ නැද්ද. ඇහුවොත් peace .
මෙහෙ නවසිලන්තෙට ගලපන්න ටිකක් අමාරුයි බන්. ලංකාව ඉස්සර ඉදන් සිංහල මිනිස්සු හිටි දේශයක්. නේටිව් ජාතියක් හිටියා . නවසිලන්තේ ethnic groups ගොදකගෙන් හදුනා එකක්. එක නිසා රජයෙන් හැම එකකටම සමානව දීලා තියනවා. එකෙන් කොලිටි සමාජයක් හැදෙනවා. මෙහෙ එක කරන්න බැරි ඉන්න මිනිසුන්ගේ ආකල්ප නිසා. හැබැයි අරාබියේ පිළිමේ තියන් හිටි එකාටත් කස පාර දෙනවා වගේ ලංකාවේ වෙන්නේ නතෙතේ බුදු දහම නිසා නෙවේද? අරාබිය කියන්නේ මුස්ලිම් නේටිව් .
ඔව් එහෙනම් මචන් අපිට ඒ පැත්තේ උපරිම දියුණුවක් ගණන් තිබ්බා. ඊශ්‍රායලය බලන්න. කෘෂිකාර්මය අතින් ඉහලම ලෙවල් එකක ඉන්නේ. සුද්දගේ තිබ්බ තාක්ශනේ අරන් අපේ ඒවා දියුණු කළා නම් හරි නේද ?අපි ගත්ත දියුණුව තිබ්බේ art/ architecture /language කියන පරාසයක. අපිට ඔයිට වඩා යන්න බැහැ.
Yeah, what about those? need some explanationHow about?
Germany, Spain, UK -> Christians
Turkey -> Muslims
ඒක ඇත්ත. අපේ ඉහලම පිලිගැනීම තිබ්බේ භාශාමට හැකියාවට. සමහර විට අපිට වැරදුන තැනත් ඒකම වෙන්න පුළුවන්.ඔව් නේ, අපි දක්ෂම වචන පාවිච්චියට, අපේ ක්ලැසික් සාහිත්‍ය නිර්මාණ සහ පහුගිය ශතවර්ෂයෙ poetry බැලුවම පැහැදිලියි (වර්තමානයෙ ඒ හැකියාවත් නැති වෙලා, ඒක වෙනම කතාවක්).
අපේ strong suit එක භාෂාව. කෙනෙක් වැරදියට තේරුම් ගන්න කලින් කියන්නම්, ඒක අඩු තක්සේරුවට කියන දෙයක් නෙමේ. භාෂාව කියන්නෙ සංජානනයෙ වැදගත් කාර්‍යභාරයක් ඉෂ්ඨ කරන පියවරක්. භාෂාව ඇඹීම කියන්නෙත් නිසඟයෙන් වෙන මෙන්ටල් කැල්කියුලේෂන් එකක් තමයි.
ඒක නම් සහතික ඇත්ත.ඔය කෙහෙල්මල් ඔලුවෙ තියනකම් රටක් දියුණූ වෙන් නැහැ. මුස්ලිම් රෙද්දවල් එක්ක කම්පෙයාර් කරන්න එක හෙනම ගොත්‍රිකයි. ලංකාවේ දේශපාලනය කරන්නෙම ජාති ප්‍රශ්න වලින්.

දේශපාලනයට අල්ල ගන්න ලේසිම පොට ඕක බන්. ඉතින් අල්ලන් නටවනවා අපිව. මිනිස්සුන්ව විවිධ පද වලින් වෙන් කරලා තියන තාක් අර්බුද විතරයි. දේශපාලන වාසි තමා සේරම. ඊටත් වඩා අපි හිතන් ඉන්නේ ලෝක පූජිත මිනිස්සු ජාතියක් කියලා. මාන්නය විතරයි අන්තිමට.ඒක නම් සහතික ඇත්ත.
හැම දේම දැන් ඉන්න පරම්පරාවේ උන් බලන්නේ "මුස්ලිම්" සහ "ඉස්ලාම්" කියන ආගම සහ ජාතිය කියන එකට සංසන්දනය කරලා..
මේක දැන් අවුරුදු 20ක් වගේ ඇතුලත තමයි මෙහෙම උනේ..
අනිත් එක අරාබි රටක හෝ වෙන කොහේහරි මුස්ලිම් බහුතරය ඉන්න රටක ත්‍රස්තවාදී හෝ වැරදි දෙයක් වෙච්ච ගමන් මෙහේ ඉන්න යඛ්ඛ සෙට් එක කියවන්නේම ඊලඟට අපිට තමයි ශොට් එක වදින්නේ.. සිංහල ජාතියට බඩු හරි කියලයි.. හිතන්නේම නෙගටිවි විදියට විතරයි.. ෆේස්බූක් පෝස්ට් එකකින් පුලුවන් සම්පූර්නයෙන්ම නෙගටිව්වෙලා තව කෙනෙකුට මෝඩයෝ සෙට් එකක් විදියට හසුරුවන්න පරපුරක් බිහිවෙලා...
අලුත් පරම්පරාවේ ඔලුවට දාලා තියෙන්නේ සින්හල බෞද්ධ කියන එකේ විරුද්ධ පදේ කියන්නේ මුස්ලිම් ඉස්ලාම් කියලයි..
![]()
දියුණු වෙන රටක් GDP එකෙන් 1%ක් වත් research n development වලට වෙන් කරන්න ඕනි බන්. අපේ රටේ ඒ percentage එක ගැන විලි ලැජ්ජයි. ටකරමටයි බහුබූත කුළුණු වලටයි වෙන් කරපුවා හරියට යෙදෙව්වා නම් මේම වෙන් නැහැ. මේ රටේ හිටපු කිසිම පාලකයෙක් ඔය ගැන හිතුවෙ නැහැ. ඒම නම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.ඔව් එහෙනම් මචන් අපිට ඒ පැත්තේ උපරිම දියුණුවක් ගණන් තිබ්බා. ඊශ්‍රායලය බලන්න. කෘෂිකාර්මය අතින් ඉහලම ලෙවල් එකක ඉන්නේ. සුද්දගේ තිබ්බ තාක්ශනේ අරන් අපේ ඒවා දියුණු කළා නම් හරි නේද ?
එහම හිතන එකේ වැරැද්දක් නෑ කියලා අප‍්‍රෙල් 21 පැහැදිලිවම පෙන්නුවා ... ආරාබියේ කියලාවත් ලංකාවේ කියලාවත් බහුතරයක් මුසල්මානුවෝ හිතන විදිහේ වෙනසක් නෑ . උන්ගේ මොල හැදිලා තියෙන්නේ අල්ලා කියනවානම් ඇත්ත ... අල්ලා තමයි සියල්ල දන්නේ .. ඒ කියපු විදිහට ඉන්න එකතමයි නිවැරදි ක්‍රමය කියලා ... මුසල්මානුවන්ගේ විචාර බුද්ධිය 0 .... උන්යන හැමතැනකම ස්වදේශිකයන්ට විනාශය ඇති කිරීම තමයි කරලා තියෙන්නේ .... ආසියානු රටවල විතරක් නෙවෙයි බටහිර රටවලත් අද බහුතරයක් ත්‍රස්ත ක්‍රියාවල නියැලෙන්නේ මුසල්මානුවෝ ...ඒක නම් සහතික ඇත්ත.
හැම දේම දැන් ඉන්න පරම්පරාවේ උන් බලන්නේ "මුස්ලිම්" සහ "ඉස්ලාම්" කියන ආගම සහ ජාතිය කියන එකට සංසන්දනය කරලා..
මේක දැන් අවුරුදු 20ක් වගේ ඇතුලත තමයි මෙහෙම උනේ..
අනිත් එක අරාබි රටක හෝ වෙන කොහේහරි මුස්ලිම් බහුතරය ඉන්න රටක ත්‍රස්තවාදී හෝ වැරදි දෙයක් වෙච්ච ගමන් මෙහේ ඉන්න යඛ්ඛ සෙට් එක කියවන්නේම ඊලඟට අපිට තමයි ශොට් එක වදින්නේ.. සිංහල ජාතියට බඩු හරි කියලයි.. හිතන්නේම නෙගටිවි විදියට විතරයි.. ෆේස්බූක් පෝස්ට් එකකින් පුලුවන් සම්පූර්නයෙන්ම නෙගටිව්වෙලා තව කෙනෙකුට මෝඩයෝ සෙට් එකක් විදියට හසුරුවන්න පරපුරක් බිහිවෙලා...
අලුත් පරම්පරාවේ ඔලුවට දාලා තියෙන්නේ සින්හල බෞද්ධ කියන එකේ විරුද්ධ පදේ කියන්නේ මුස්ලිම් ඉස්ලාම් කියලයි..
![]()
ඔයාගේ GDP එක නම් සුපිරි කතාවක්. හැබැයි මචෝ මෙහෙම දේකුත් තියනවා. රජයෙන් කිසිම දෙයක්ජ් නැතුව අලුත් නිෂ්පාදන කරන අය ඉන්නවා ඕනේ තරම්. සමහර ඒවා පත්තර වල යනවා හුගක් ඒවා කියන්නේ නථුඅ පේටන්ට් එක ඇමරිකාවට විකුනනවා. එහෙම මගේ යාලුවෝ ඉන්නවා. එත් එක රටක රජයක් බලන්න ඕනේ දෙයක්.දියුණු වෙන රටක් GDP එකෙන් 1%ක් වත් research n development වලට වෙන් කරන්න ඕනි බන්. අපේ රටේ ඒ percentage එක ගැන විලි ලැජ්ජයි. ටකරමටයි බහුබූත කුළුණු වලටයි වෙන් කරපුවා හරියට යෙදෙව්වා නම් මේම වෙන් නැහැ. මේ රටේ හිටපු කිසිම පාලකයෙක් ඔය ගැන හිතුවෙ නැහැ. ඒම නම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.
------ Post added on Aug 25, 2021 at 7:51 PM
මේක දුපතක් මිසක් සිංහල බෞද්ධ මගුලක් නැ. මේ ඔක්කම 2500 උඩින් ආව ඒවා තව 2500 මේක තනි මුස්ලිම් වෙනමම ආගමක් හරි නිරාගමික උනොත් , ඇෆ්ගන් ගන්න කෝ බෞද්ධ ඒක දැන් මුස්ලිම් කියන්න පුලුවන් . ඔය මානසික වහල් භාවයෙන් මිදෙන්න . මේක ශ්‍රී ලාංකික රටi m a catholic.. eth meka athtatama sinhala bawudda ratak ne... apitama kiyala awenika charithra thiyanawa.. ewa kochchara lassanda,.. history eka baluwahama.. hama dema budhudhama ekka gata gahila thiyenne... eth mey samahra bikshun nisa thama meka poddak ala wela thiyenne... gihiyange hama reddatama sambandai.. api balamu godak sewaka sangam wala sabahapathi lath hamaduruwaru.. ey golloma thama strike karanne.. .. godak darmaya pracharaya karanawata wada..wena wena hama detama homba danawa.. awrudu 1500 kalin thibba widihata rata palanya karanna hadnawa.. dan api inne 2021..hama dema audit wenawa..jandhipathi kiyanne rajek neme.. porath karana wada audit wenna ona.. hondata karanawa nam.. honda salary ekak denna ona.. ..meka ehema neme.. salry adu unata.. patta gahili thiyenne...
hithanna apey rate thel hamba una kiyala.. aniwaryen ekath wikunnawata wiruddawa samahara hamuduru waru nagee sitinawa.. minissu godak pansalin ath wela ....mehema giyoth meka sinhala bawuddha ratak wela thiyenne tika kalayai.. meka nathi unoth waga kiyanna onath hamuduruwarui..