මේක සිංහල බෞද රටක් කියන්න කැමති / අකමැති

මේක සිංහල බෞද රටක් කියන්න

  • Total voters
    140

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම නම් කියන්නේ මේක සිංහල දෙමල මුලික වෙච්ච ඉතිහාසයක් තියන සිංහල බෞදයන්ගේ විතරක් නොවන රටක් කියලා

    මංගල හරි
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ කියන එකක් තමා ඉතින්. ඒක නෙමේ කියක් දෙනවද බං ඔය මිඩියා යුනිට් වල උබලට ඔහොම කඩේ යනවට? බයි මිඩියා වල නං එරෝසන්ට වෙන්ටෑ දෙන්නේ හොදටම

    උබට කීයද සජිත් සිල්ව මචං
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඔයාට එහෙම හිතන්න සම්පූර්න නිදහස තියනවා.
    නමුත් 100% මුස්ලිම් අය නොවන රටකට් ගිහින් ඔක ගැලපෙන්න කියන්න.. ... අඩුම වතිකානුවට..ඉන්දියාවට.
    අපි කලබල වෙන්නේ නැත්තේ නිවට කමට නෙමේ. තේරුන් ගන්නත් මොලයක් එපෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    th
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    සිංහළුන්ට උර උර ඉන්න ව්‍යවස්ථාවෙන් නාමිකව දීලා තියෙන ලොසින්ජරයක් විතරයි. ලංකාවෙ බුදු දහමට ලොකු විශේෂත්වයකින් සලකන්නෙ නෑ. අඩුම ගානේ දිවුරුම් දෙන්නෙ ත්‍රිපිටකේ අත තියලවත් නෙවේ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    i m a catholic.. eth meka athtatama sinhala bawudda ratak ne... apitama kiyala awenika charithra thiyanawa.. ewa kochchara lassanda,.. history eka baluwahama.. hama dema budhudhama ekka gata gahila thiyenne... eth mey samahra bikshun nisa thama meka poddak ala wela thiyenne... gihiyange hama reddatama sambandai.. api balamu godak sewaka sangam wala sabahapathi lath hamaduruwaru.. ey golloma thama strike karanne.. .. godak darmaya pracharaya karanawata wada..wena wena hama detama homba danawa.. awrudu 1500 kalin thibba widihata rata palanya karanna hadnawa.. dan api inne 2021..hama dema audit wenawa..jandhipathi kiyanne rajek neme.. porath karana wada audit wenna ona.. hondata karanawa nam.. honda salary ekak denna ona.. ..meka ehema neme.. salry adu unata.. patta gahili thiyenne...

    hithanna apey rate thel hamba una kiyala.. aniwaryen ekath wikunnawata wiruddawa samahara hamuduru waru nagee sitinawa.. minissu godak pansalin ath wela ....mehema giyoth meka sinhala bawuddha ratak wela thiyenne tika kalayai.. meka nathi unoth waga kiyanna onath hamuduruwarui..
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    එක අතකට කැඩි කැඩි හෝ අවුරුදු 2000ක් තිස්සෙ සිංහල බෞද්ධ හෙජමොනියක් තිබ්බ භූමියක් නෙ. ඉතිහාසය ඒකට සාක්ෂි දරනව. ඒත් එක්කම අනිත් අතට ඉන්දු-ආර්‍යයො ලංකාවට සංක්‍රමණය වෙන්න කලින් බොහෝවිට දූපතේ ඉන්න ඇත්තෙ ඉන්දු නිම්න ශිෂ්ඨාචාර බිඳ වැටුනයින් පස්සෙ ඉන්දියානු අර්ධද්වීපයේ විසිරිච්ච ද්‍රාවිඩියානු ශිෂ්ඨාචාරයක මිනිස්සු ටිකක්. පසුව උතුරු ඉන්දියානු සංක්‍රමණිකයොන්ගෙන් හැදුන දීර්ඝකාලීන "සිංහල" වාර්ගික අනන්‍යතාවෙ ඇතුලෙයි අපි මේ ඉන්නෙ. ඉතින් ඔය දෙකම එකවිට හරි. සිංහල සහ දෙමළ ස්වෝත්තමවාදීන් දෙගොල්ලොම එකවිට හරි සහ වැරදි වෙන්නෙත් ඔය නිසයි.

    සිංහල බෞද්ධ රටක් ය කියල නොකිය ඉන්න තීරණය කරන්නෙ ඒක කරුණුමය වශයෙන් වැරදි නිසා නෙමේ (ඕනෙනම් අඩමානෙට කියන්න පුලුවන් සිංහල බෞද්ධ රටක් බව, ඒකත් අඩමානෙට හැබැයි).

    මුස්ලිම් බහුතර ය ඉන්න රටකට ගිහින් ඔහොම කියන්න බලන්න.

    කියන්න බෑ තමා. මුස්ලිම් රටවල් ද දැන් ඔයාලගෙ පරමාදර්ශී බෙන්ච්මාර්ක් එක ලොල්. So fucking what?

    අපි මුස්ලිම් රටක් නෙමේනෙ, අපි අපේ විදිහට වැඩේ කරමුකො.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඕවා ගැන ලොකුවට වද වෙන්න එපා... 😁 සිංහල බෞද්ධ උනත් නැතත් ඔක්කොම ටික කාලයයි
    හෙට අනිද්ද ඉතිරි ටිකත් චීනෙට වික්කාම කෙලින්ම චීන රටක් වෙනවනේ...
    ඔච්චරම කැක්කුමක් තියනවනම්, මුලින් ණය නැති රටක් කරගමු
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    ඕවා ගැන ලොකුවට වද වෙන්න එපා... 😁 සිංහල බෞද්ධ උනත් නැතත් ඔක්කොම ටික කාලයයි
    හෙට අනිද්ද ඉතිරි ටිකත් චීනෙට වික්කාම කෙලින්ම චීන රටක් වෙනවනේ...
    ඔච්චරම කැක්කුමක් තියනවනම්, මුලින් ණය නැති රටක් කරගමු
    Sure... They will sort out any issues with religions quite easily. (y)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එක අතකට කැඩි කැඩි හෝ අවුරුදු 2000ක් තිස්සෙ සිංහල බෞද්ධ හෙජමොනියක් තිබ්බ භූමියක් නෙ. ඉතිහාසය ඒකට සාක්ෂි දරනව. ඒත් එක්කම අනිත් අතට ඉන්දු-ආර්‍යයො ලංකාවට සංක්‍රමණය වෙන්න කලින් බොහෝවිට දූපතේ ඉන්න ඇත්තෙ ඉන්දු නිම්න ශිෂ්ඨාචාර බිඳ වැටුනයින් පස්සෙ ඉන්දියානු අර්ධද්වීපයේ විසිරිච්ච ද්‍රාවිඩියානු ශිෂ්ඨාචාරයක මිනිස්සු ටිකක්. පසුව උතුරු ඉන්දියානු සංක්‍රමණිකයොන්ගෙන් හැදුන දීර්ඝකාලීන "සිංහල" වාර්ගික අනන්‍යතාවෙ ඇතුලෙයි අපි මේ ඉන්නෙ. ඉතින් ඔය දෙකම එකවිට හරි. සිංහල සහ දෙමළ ස්වෝත්තමවාදීන් දෙගොල්ලොම එකවිට හරි සහ වැරදි වෙන්නෙත් ඔය නිසයි.

    සිංහල බෞද්ධ රටක් ය කියල නොකිය ඉන්න තීරණය කරන්නෙ ඒක කරුණුමය වශයෙන් වැරදි නිසා නෙමේ (ඕනෙනම් අඩමානෙට කියන්න පුලුවන් සිංහල බෞද්ධ රටක් බව, ඒකත් අඩමානෙට හැබැයි).

    කියන්න බෑ තමා. මුස්ලිම් රටවල් ද දැන් ඔයාලගෙ පරමාදර්ශී බෙන්ච්මාර්ක් එක ලොල්. So fucking what?

    අපි මුස්ලිම් රටක් නෙමේනෙ, අපි අපේ විදිහට වැඩේ කරමුකො.
    බෞදද කියල කියන්නත් බැ මේක හැමෝටම අයිති රටක්
    හැබැයි ගේම ඉල්ලනකොට අපි බෞද්ද නේ අපි අපේ විදිහට වැඩේ කරමුකෝ අවිහින්සාවාදෙන්

    අවිහින්සාවදෙන් ඉදල පුකේ මයිල් නොඑන්නම අරින්න නේද හදන්නේ
    හොර ගෙඩිය
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    බෞදද කියල කියන්නත් බැ මේක හැමෝටම අයිති රටක්
    හැබැයි ගේම ඉල්ලනකොට අපි බෞද්ද නේ අපි අපේ විදිහට වැඩේ කරමුකෝ අවිහින්සාවාදෙන්

    අවිහින්සාවදෙන් ඉදල පුකේ මයිල් නොඑන්නම අරින්න නේද හදන්නේ
    හොර ගෙඩිය

    හානේ ඒ නිසාද සිංහල බෞද්ධ රටක් කියන්නෙ. අනේ හා.

    ගේම ඉල්ලන්න එන සතුරො සුලබයි. ගේම් ඉල්ලීම අකාලිකයි. ඒවට වර්තමානයෙ රිටැලියේට් කරන්න තෝරගන්නෙ සිංහල රටක් ඩෝ වගේ උත්තරනම් ඒ කියන්නෙ ඒ රට ජාතික රාජ්‍යයක් විදිහට පිළිවෙලට සකස් වෙලා නෑ කියන එකයි. ඕව පැත්තක දාල ජස්ටිස් සිස්ටම් එක හදාගන්න ට්‍රයි කරන්න. වාර්ගික අනන්‍යතා කියන්නෙ සපථ කරල රැකගන්න පුලුවන් දේවල් නම්...
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මේ රට සිංහල බෞද්ධ හෝ එහෙම නෙමෙයි කියන්න පාවිච්චි කරන නිර්නායක මොනවද?