මම නම් කියන්නේ මේක සිංහල දෙමල මුලික වෙච්ච ඉතිහාසයක් තියන සිංහල බෞදයන්ගේ විතරක් නොවන රටක් කියලා
මංගල හරි
මංගල හරි
මුස්ලිම් බහුතර ය ඉන්න රටකට ගිහින් ඔහොම කියන්න බලන්න.
Sure... They will sort out any issues with religions quite easily.ඕවා ගැන ලොකුවට වද වෙන්න එපා...සිංහල බෞද්ධ උනත් නැතත් ඔක්කොම ටික කාලයයි
හෙට අනිද්ද ඉතිරි ටිකත් චීනෙට වික්කාම කෙලින්ම චීන රටක් වෙනවනේ...
ඔච්චරම කැක්කුමක් තියනවනම්, මුලින් ණය නැති රටක් කරගමු
බෞදද කියල කියන්නත් බැ මේක හැමෝටම අයිති රටක්එක අතකට කැඩි කැඩි හෝ අවුරුදු 2000ක් තිස්සෙ සිංහල බෞද්ධ හෙජමොනියක් තිබ්බ භූමියක් නෙ. ඉතිහාසය ඒකට සාක්ෂි දරනව. ඒත් එක්කම අනිත් අතට ඉන්දු-ආර්යයො ලංකාවට සංක්රමණය වෙන්න කලින් බොහෝවිට දූපතේ ඉන්න ඇත්තෙ ඉන්දු නිම්න ශිෂ්ඨාචාර බිඳ වැටුනයින් පස්සෙ ඉන්දියානු අර්ධද්වීපයේ විසිරිච්ච ද්රාවිඩියානු ශිෂ්ඨාචාරයක මිනිස්සු ටිකක්. පසුව උතුරු ඉන්දියානු සංක්රමණිකයොන්ගෙන් හැදුන දීර්ඝකාලීන "සිංහල" වාර්ගික අනන්යතාවෙ ඇතුලෙයි අපි මේ ඉන්නෙ. ඉතින් ඔය දෙකම එකවිට හරි. සිංහල සහ දෙමළ ස්වෝත්තමවාදීන් දෙගොල්ලොම එකවිට හරි සහ වැරදි වෙන්නෙත් ඔය නිසයි.
සිංහල බෞද්ධ රටක් ය කියල නොකිය ඉන්න තීරණය කරන්නෙ ඒක කරුණුමය වශයෙන් වැරදි නිසා නෙමේ (ඕනෙනම් අඩමානෙට කියන්න පුලුවන් සිංහල බෞද්ධ රටක් බව, ඒකත් අඩමානෙට හැබැයි).
කියන්න බෑ තමා. මුස්ලිම් රටවල් ද දැන් ඔයාලගෙ පරමාදර්ශී බෙන්ච්මාර්ක් එක ලොල්. So fucking what?
අපි මුස්ලිම් රටක් නෙමේනෙ, අපි අපේ විදිහට වැඩේ කරමුකො.
බෞදද කියල කියන්නත් බැ මේක හැමෝටම අයිති රටක්
හැබැයි ගේම ඉල්ලනකොට අපි බෞද්ද නේ අපි අපේ විදිහට වැඩේ කරමුකෝ අවිහින්සාවාදෙන්
අවිහින්සාවදෙන් ඉදල පුකේ මයිල් නොඑන්නම අරින්න නේද හදන්නේ
හොර ගෙඩිය