මේක වෙලා තියෙන්නේ දේසපාලුවෝ චන්දෙ ගන්න පල්ලි හදල දෙන්න , ඒ ඒ ආගමේ නමින් ඉස්කෝල හදල දෙන්න පුරුදු වෙලා නිසා.මෙහෙ අඩියෙන් අඩිය පල්ලි හදලා ඒ ආගමට අවශ්‍ය ගව්රවය දීලා තියෙන්නේ බුද්ධාගමේ තියන තියරි නිසා.
ලෝකේ ඕනෙම රටක් දියුණු වෙන්න නම් වෙන රටවල් වලින් දේවල් ගන්න ඕනේ ෆිල්ටර් එකක් හරහා. අපි ගෙඩිය පිටින්ම ගත්ත නිසා තමා මෙහෙම උනේ.
ඒ වෙනුවට උන්ගේ මුළු සන්ක්රුතියම මෙහෙ බස්සගෙන අපිට දරාගන්න බැරි වෙනසක් කළා.ලලිත් ඇතුලත්මුදලි වගේ මහත්තුරු තනිකර සුද්දෝ එක්ක හිටියේ.එයාල ලංකාවේදී සිංහල ආර්ය අඩුම ඇන්දේ. අන්න ඒ ය අර ෆිල්ටර් එකෙන් තමා දේවල් ගත්තේ. සුද්දාගෙන් ඕනේ කරන තාක්ෂනය සහ කොලිටි එක විතරක් අරන් අපේ ලාංකීය ක්‍රමේකට ගියා නම් මේක සුද්දට වඩා දියුණු රටක් වෙලා
මංගල කිවේ ඔහොම කතාවක් නෙමෙයි බන්මම නම් කියන්නේ මේක සිංහල දෙමල මුලික වෙච්ච ඉතිහාසයක් තියන සිංහල බෞදයන්ගේ විතරක් නොවන රටක් කියලා
මංගල හරි
sinhala Buddhist witharak wenawata thama asa..mokada specially catholic wage kisima padanamak nathi lokyatath unatath thamaba sathekata wedak nathi agam nathi wela yanawa nam hondaiමම නම් කියන්නේ මේක සිංහල දෙමල මුලික වෙච්ච ඉතිහාසයක් තියන සිංහල බෞදයන්ගේ විතරක් නොවන රටක් කියලා
මංගල හරි
මේක වෙලා තියෙන්නේ දේසපාලුවෝ චන්දෙ ගන්න පල්ලි හදල දෙන්න , ඒ ඒ ආගමේ නමින් ඉස්කෝල හදල දෙන්න පුරුදු වෙලා නිසා.
මිනිස්සු බේද කරල බෙදල පාලනය කරන්න ලේසි කියලා උන් දන්නවා.
------ Post added on Aug 25, 2021 at 5:57 PM
ඔය එක බෙදීමක් නැත්නම් ඔක්කොටම වඩා හොදට ඉන්නව බන්.ඔව් ඒක තමා මාත් කියල තියෙන්නේ. දේශපාලුවෝ කුලප්පු කල්රද්දීත් තාම මුස්ලිම් පල්ලි ටික රැකිලා තියෙන්නේ ඇයි ?
මම කියන්නේ ඒ බුධ්ධාගමික සංකල්ප නිසා. හරි දේශපාලන හයිය නැති උනා කියමු. එහෙම උනොත් අපි ඊට විරුද්දව කතා කරලා ගේමක් ඉල්ලයි. එත් අපි ඒ අයගේ පොඩි උන් හිටන් මරලා දාල බිෂණයක් කරන ගානට යයිද?
අපේ ශාස්ත්‍රාලීය දියුණුව තිබ්බේ මිනීහු හාමුදුරුවෝ ලංකාවට ආපු කාලේ ඉදන්. පැහැදිලි බාශාවකින් ගනුදෙනු කරපු ජාතියක් නේ හිටියේ. ඒ කාලේ අනික් රටවල් එච්චර දියුණුවක් ලබලා නැ ඉන්දියාව ඇරෙන්න. සුද්දා මේ රටට ඇවිල්ලා ශාස්ත්‍රාලීය දියුණුවකට වඩා තාක්ෂණික දියුණුවක් කළා. රේල් පාරවල් ටික ගන්න. එයාල හදලා ගිය ටික තමා තාම එහෙම්මම තියෙන්නේ. ඇයි අපිට එක තව දුර ගෙනියන්න බැරි උනේ. අපි ගන්න ඕනේ දේවල් ගත්තේ නැති නිසා. අපි සුද්දගේ ඇඳුම ගත්තට ඌ රේල් පාර හැදුවේ කොහොමද කියන එක හෙව්වේ නැනේ. එක හොයලා අපි රේල් පාරක් හැදුවා නම් අන්න අපි ස්ටෙප් එකක් උඩට ගියා වෙනවා. 1800 ගණන් වල ඉදන් ඒ තාක්ෂනය අපි අද්‍යනය කළා නම් මේ වෙනකොට හොද තැනකට ඇවිත්.ෂුවර් ද? ලංකාව ගෙඩිය පිටින් ගත්ත කියල. පෝස්ට් කොලෝනියල් කාලෙ දියුණු උන සියලුම රටවල් තදටම බටහිරකරණය උන රටවල්. අපි ඉන්දියාවටත් වඩා ඉක්මණින් කොලෝනියල් හැඩය අතඇරල දැම්මා කියලයි සාමාන්‍යෙන් කියවෙන්නෙ.
නැවතත්, evidence suggests otherwise. නිදසුනක් විදිහට ලංකාවෙ ශාස්ත්‍රාලීය දියුණුව වැඩිපුරම තිබුනෙ අපි සාපේක්ෂව බටහිරකරණය වෙලා හිටි කාලෙ. අපි අපේ ක්‍රම වලට බැස්සම පස්සෙ ඛාදනය පටන් ගත්ත බවක් තමයි පේන්න තියෙන්නෙ. වෙනකක් තියා ලංකාවෙ සංස්කෘතිය වියවුල් පවා වැඩි දියුණු උනේ ධර්මපාල බුද්ධ ධර්මය සිංහල-බුද්ධාගමට හරවල සමාජ ප්‍රතිසංස්කරණ කරපු විදිහෙන් පස්සෙ.
මම කියන්නෙ අපි බටහිරකරණය විය යුතුයි කියල නෙමේ. ඔයාගෙ රිප්ලයි එක ලියල තියෙන පදනම ගොඩක් ගැටලුසහගතයි. කාරණා ගැලපෙන්නෙ නෑ.
මෙහෙ නවසිලන්තෙට ගලපන්න ටිකක් අමාරුයි බන්. ලංකාව ඉස්සර ඉදන් සිංහල මිනිස්සු හිටි දේශයක්. නේටිව් ජාතියක් හිටියා . නවසිලන්තේ ethnic groups ගොදකගෙන් හදුනා එකක්. එක නිසා රජයෙන් හැම එකකටම සමානව දීලා තියනවා. එකෙන් කොලිටි සමාජයක් හැදෙනවා. මෙහෙ එක කරන්න බැරි ඉන්න මිනිසුන්ගේ ආකල්ප නිසා. හැබැයි අරාබියේ පිළිමේ තියන් හිටි එකාටත් කස පාර දෙනවා වගේ ලංකාවේ වෙන්නේ නතෙතේ බුදු දහම නිසා නෙවේද? අරාබිය කියන්නේ මුස්ලිම් නේටිව් .ඔය එක බෙදීමක් නැත්නම් ඔක්කොටම වඩා හොදට ඉන්නව බන්.
නවසිලනතේ වගේ රටක ඕන කෙන්ක්ට ඕන ආගමක් අදහන්න පුලුවන් වෙලා තියෙන්නේ එහෙ තියන බෞද්ධ සංකල්ප නිසා නිසා නෙවෙයි නේ. සංකල්ප තිබිල වැඩක් නෑ . quality මිනිස්සු ඉන්න ඕනේ හරි දේ හරි විදියට තේරුම් ගන්න. නීති තියෙන්න ඕනේ ඕන ජාතියේ අන්තවාදි ක්‍රියා නවත්වන්න.