මේක සිංහල බෞද රටක් කියන්න කැමති / අකමැති

මේක සිංහල බෞද රටක් කියන්න

  • Total voters
    140

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මේ රට සින්හල බෞද්ධයන් විසින් නිර්මාණය කරපු මේ වෙනකොට අමුතුම සින්හලු වර්ගෙකට අයිතිය තියෙන රටක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔතන ආගම් බේදයක් ගාවන එක තමා වැරැද්ද. මේක මුල ඉදන් සිංහලයන් විසින් හැදුව රටක්. සිංහලයා පිලිපදපු ආගම තමා බුද්ධාගම. එකේ තියන තියරි නිසා මේ රටේ ඕනෙම කෙනෙක්ට නිදහසේ ඉන්න පුළුවන් වෙලා තියනවා. නැත්නම් අරාබි රටකට ගිහින් ලොකු පන්සලක් හදන්න පුලුවන්ද? මෙහෙ අඩියෙන් අඩිය පල්ලි හදලා ඒ ආගමට අවශ්‍ය ගව්රවය දීලා තියෙන්නේ බුද්ධාගමේ තියන තියරි නිසා. එකට අනික් ආගමිකයෝ බහුතරයක් ගරු කරලා ඉන්න අතර මේ දෙපැත්තේම ඉන්න ගොන්නු සෙට් එක එක එක බලවේග වලින් කරන කුලප්පු වීම් නිසා දෙපැත්ත බෙදිලා කෙලගන්නවා.

    දැන් අර හෙළයා කිව්වා වගේ ඉන්න අමුතු සිංහල උන් විසින් වෙනස් මේක කරලා තියෙන්නේ. ලෝකේ ඕනෙම රටක් දියුණු වෙන්න නම් වෙන රටවල් වලින් දේවල් ගන්න ඕනේ ෆිල්ටර් එකක් හරහා. අපි ගෙඩිය පිටින්ම ගත්ත නිසා තමා මෙහෙම උනේ. සුද්දෝ අපේ රට අල්ලගත්තා . ඒ අබාශේ ලැබුනා. අපේ උන්දලා ගත්තේ මොනවද? සුද්දගේ තියන කොලිටි එක උන් එක්ක වැඩ කල අය දනනවා ඇති. අපිට තිබ්බේ සුද්දගේ කොලිටි එක අරගෙන මෙහෙ ඒක දියත් කරන්න. ඒ අය කොහොමද අලුත් දේවල් හොයාගත්තේ වගේ දේවල් අපිට ගන්න තිබ්බේ. ඒ වෙනුවට උන්ගේ මුළු සන්ක්රුතියම මෙහෙ බස්සගෙන අපිට දරාගන්න බැරි වෙනසක් කළා.ලලිත් ඇතුලත්මුදලි වගේ මහත්තුරු තනිකර සුද්දෝ එක්ක හිටියේ.එයාල ලංකාවේදී සිංහල ආර්ය අඩුම ඇන්දේ. අන්න ඒ ය අර ෆිල්ටර් එකෙන් තමා දේවල් ගත්තේ. සුද්දාගෙන් ඕනේ කරන තාක්ෂනය සහ කොලිටි එක විතරක් අරන් අපේ ලාංකීය ක්‍රමේකට ගියා නම් මේක සුද්දට වඩා දියුණු රටක් වෙලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,775
    113
    එකමත් එක රටක
    මේක සිංහල බෞද්ධ රටක් කියන්න ලැජ්ජයි

    මෙහෙ අඩියෙන් අඩිය පල්ලි හදලා ඒ ආගමට අවශ්‍ය ගව්රවය දීලා තියෙන්නේ බුද්ධාගමේ තියන තියරි නිසා.
    මේක වෙලා තියෙන්නේ දේසපාලුවෝ චන්දෙ ගන්න පල්ලි හදල දෙන්න , ඒ ඒ ආගමේ නමින් ඉස්කෝල හදල දෙන්න පුරුදු වෙලා නිසා.
    මිනිස්සු බේද කරල බෙදල පාලනය කරන්න ලේසි කියලා උන් දන්නවා.
    ------ Post added on Aug 25, 2021 at 5:57 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ලෝකේ ඕනෙම රටක් දියුණු වෙන්න නම් වෙන රටවල් වලින් දේවල් ගන්න ඕනේ ෆිල්ටර් එකක් හරහා. අපි ගෙඩිය පිටින්ම ගත්ත නිසා තමා මෙහෙම උනේ.

    ෂුවර් ද? ලංකාව ගෙඩිය පිටින් ගත්ත කියල. පෝස්ට් කොලෝනියල් කාලෙ දියුණු උන සියලුම රටවල් තදටම බටහිරකරණය උන රටවල්. අපි ඉන්දියාවටත් වඩා ඉක්මණින් කොලෝනියල් හැඩය අතඇරල දැම්මා කියලයි සාමාන්‍යෙන් කියවෙන්නෙ.

    ඒ වෙනුවට උන්ගේ මුළු සන්ක්රුතියම මෙහෙ බස්සගෙන අපිට දරාගන්න බැරි වෙනසක් කළා.ලලිත් ඇතුලත්මුදලි වගේ මහත්තුරු තනිකර සුද්දෝ එක්ක හිටියේ.එයාල ලංකාවේදී සිංහල ආර්ය අඩුම ඇන්දේ. අන්න ඒ ය අර ෆිල්ටර් එකෙන් තමා දේවල් ගත්තේ. සුද්දාගෙන් ඕනේ කරන තාක්ෂනය සහ කොලිටි එක විතරක් අරන් අපේ ලාංකීය ක්‍රමේකට ගියා නම් මේක සුද්දට වඩා දියුණු රටක් වෙලා

    නැවතත්, evidence suggests otherwise. නිදසුනක් විදිහට ලංකාවෙ ශාස්ත්‍රාලීය දියුණුව වැඩිපුරම තිබුනෙ අපි සාපේක්ෂව බටහිරකරණය වෙලා හිටි කාලෙ. අපි අපේ ක්‍රම වලට බැස්සම පස්සෙ ඛාදනය පටන් ගත්ත බවක් තමයි පේන්න තියෙන්නෙ. වෙනකක් තියා ලංකාවෙ සංස්කෘතිය වියවුල් පවා වැඩි දියුණු උනේ ධර්මපාල බුද්ධ ධර්මය සිංහල-බුද්ධාගමට හරවල සමාජ ප්‍රතිසංස්කරණ කරපු විදිහෙන් පස්සෙ.

    මම කියන්නෙ අපි බටහිරකරණය විය යුතුයි කියල නෙමේ. ඔයාගෙ රිප්ලයි එක ලියල තියෙන පදනම ගොඩක් ගැටලුසහගතයි. කාරණා ගැලපෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: HAneo

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    Meka sinhala boudda ratak nan ai kiyapan mechchara duppat sinhala boudda minissu inne. Ko anduwa un gana poddak wat hoyanne nane. Meka sinhala ungewat, muslim ungewat, catholic ungewat rata nemei, meka salli tiyena unge rata. Api okkoma hingannu wage un dena deyak kala balan inna eka tamai karanne.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මම නම් කියන්නේ මේක සිංහල දෙමල මුලික වෙච්ච ඉතිහාසයක් තියන සිංහල බෞදයන්ගේ විතරක් නොවන රටක් කියලා

    මංගල හරි
    මංගල කිවේ ඔහොම කතාවක් නෙමෙයි බන්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතිහාසය අරන් බැලුවොත් මේක සිංහල බෞද්ධයන් විසින් ගොඩනඟපු සමාජයක්,‍රටක්.
    මිහිඳු හිමියන් එන්න කලින් ජනාවාස වෙලා තිබුනට හරියට රටක් සමාජයක් විදියට ට්‍රැක් එකට ආවෙ සිංහල බෞද්ධකමත් එක්කනෙ.(මං වැරදි නම් නිවැරදි කරන්න)
    එහෙම බැලුවොත් සිංහල බෞද්ධ රටක් කියල කියන්න බැරිත් නෑ.
    ඒත් වර්තමානය වෙනකොට විවිධ ජාතීන් සංස්කෘතීන් තියෙන,ඒව අතර සම්බන්ධතා ඇති වෙලා තියෙන බහු සංස්කෘතික සමාජයක් තියෙන රටක්.
    ඒ නිසා දැන් වෙනකොට කවුරුහරි කීවොත් 'දැන්' ලංකාව සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා මට ඒක පිලිගන්න වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,775
    113
    එකමත් එක රටක
    මේක රටක් ඉතින්. එක එක කාලවල් වල මේකේ ඉපදෙන මිනිස්සු ඒ ඒ කාලෙට මේක අපිට අයිති කියලා කොච්චර කියා ගන්නවා ඇති.
    මේක විතරක් නෙවෙයි අනිත් රටවලුත් එහෙමයි.
    දැනට මේකේ වැඩියෙන් ඉන්නේ සිංහල ජාතියට අයිති බුද්ධාගම අදහන මිනිස්සු.
    ඕවා අයිති වාසිකම් කියලා බෙරිහන් දීල මැරෙන්න ගහින් තේරුමක් නෑ .
    මේ භවගේ මම ලංකාවේ බෞද්ධ වෙලා ලබන බවගේ මේකෙම දෙමළෙක් වෙලා උපදින්න පුලුවන්. ඕකෙම අනිත් පැත්ත වෙන්නත් පුලුවන් .
    ඉතින් මේ ආත්මේ අයිති වෙලා ලබන ආත්මේ එච්චර අයිතියක් නැති දෙයක් වගේ වෙන්ව..
    ඕවට එච්චර අයිතික්ම් කියවන්නේ නැතුව අනිත් උන් එක්ක හොදින් ඉන්න පුලුවන් නම් එච්චරයි. ඔය හැම ප්‍රශ්නයක් ම බේදයයි , තණ්හාවයි නිසා.
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මම නම් කියන්නේ මේක සිංහල දෙමල මුලික වෙච්ච ඉතිහාසයක් තියන සිංහල බෞදයන්ගේ විතරක් නොවන රටක් කියලා

    මංගල හරි
    sinhala Buddhist witharak wenawata thama asa..mokada specially catholic wage kisima padanamak nathi lokyatath unatath thamaba sathekata wedak nathi agam nathi wela yanawa nam hondai
     
    Sen-lu

    Well-known member
  • මේවා ඉතින් දේශපාලන තොන්ඩු තමා.

    සාමාන්‍ය මිනිසුන්ට මේවගෙන් කිසිම වැඩක්නෑ. බොරුවට මිනිස්සු කුලප්පු කරන්න ගේන මාතෘකා. මොකාගෙ රට උනත් වැඩක්නෑ කෙලවුනාම ඔක්කොම එව්න්ටිකට කෙලවෙනව. දැන් පේනවනෙ
    හොඳම වැඩේ මේව කරේ තියාගෙන යන්නෙ නැතුව ඉන්න එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    meka sinhala baudda ratak kiyala kiyanna puluwan nam kamathi sirawata. apita wena ratak nane. meka witharai ape kiyala thiyenne. eth meke wena dewal wala hatiyata meka sinhala baudda ratak kiyanna lajjai. eka anika buddhism walatath nigawak.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක වෙලා තියෙන්නේ දේසපාලුවෝ චන්දෙ ගන්න පල්ලි හදල දෙන්න , ඒ ඒ ආගමේ නමින් ඉස්කෝල හදල දෙන්න පුරුදු වෙලා නිසා.
    මිනිස්සු බේද කරල බෙදල පාලනය කරන්න ලේසි කියලා උන් දන්නවා.
    ------ Post added on Aug 25, 2021 at 5:57 PM

    ඔව් ඒක තමා මාත් කියල තියෙන්නේ. දේශපාලුවෝ කුලප්පු කල්රද්දීත් තාම මුස්ලිම් පල්ලි ටික රැකිලා තියෙන්නේ ඇයි ?
    මම කියන්නේ ඒ බුධ්ධාගමික සංකල්ප නිසා. හරි දේශපාලන හයිය නැති උනා කියමු. එහෙම උනොත් අපි ඊට විරුද්දව කතා කරලා ගේමක් ඉල්ලයි. එත් අපි ඒ අයගේ පොඩි උන් හිටන් මරලා දාල බිෂණයක් කරන ගානට යයිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,775
    113
    එකමත් එක රටක
    ඔව් ඒක තමා මාත් කියල තියෙන්නේ. දේශපාලුවෝ කුලප්පු කල්රද්දීත් තාම මුස්ලිම් පල්ලි ටික රැකිලා තියෙන්නේ ඇයි ?
    මම කියන්නේ ඒ බුධ්ධාගමික සංකල්ප නිසා. හරි දේශපාලන හයිය නැති උනා කියමු. එහෙම උනොත් අපි ඊට විරුද්දව කතා කරලා ගේමක් ඉල්ලයි. එත් අපි ඒ අයගේ පොඩි උන් හිටන් මරලා දාල බිෂණයක් කරන ගානට යයිද?
    ඔය එක බෙදීමක් නැත්නම් ඔක්කොටම වඩා හොදට ඉන්නව බන්.
    නවසිලනතේ වගේ රටක ඕන කෙන්ක්ට ඕන ආගමක් අදහන්න පුලුවන් වෙලා තියෙන්නේ එහෙ තියන බෞද්ධ සංකල්ප නිසා නිසා නෙවෙයි නේ. සංකල්ප තිබිල වැඩක් නෑ . quality මිනිස්සු ඉන්න ඕනේ හරි දේ හරි විදියට තේරුම් ගන්න. නීති තියෙන්න ඕනේ ඕන ජාතියේ අන්තවාදි ක්‍රියා නවත්වන්න.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ෂුවර් ද? ලංකාව ගෙඩිය පිටින් ගත්ත කියල. පෝස්ට් කොලෝනියල් කාලෙ දියුණු උන සියලුම රටවල් තදටම බටහිරකරණය උන රටවල්. අපි ඉන්දියාවටත් වඩා ඉක්මණින් කොලෝනියල් හැඩය අතඇරල දැම්මා කියලයි සාමාන්‍යෙන් කියවෙන්නෙ.

    නැවතත්, evidence suggests otherwise. නිදසුනක් විදිහට ලංකාවෙ ශාස්ත්‍රාලීය දියුණුව වැඩිපුරම තිබුනෙ අපි සාපේක්ෂව බටහිරකරණය වෙලා හිටි කාලෙ. අපි අපේ ක්‍රම වලට බැස්සම පස්සෙ ඛාදනය පටන් ගත්ත බවක් තමයි පේන්න තියෙන්නෙ. වෙනකක් තියා ලංකාවෙ සංස්කෘතිය වියවුල් පවා වැඩි දියුණු උනේ ධර්මපාල බුද්ධ ධර්මය සිංහල-බුද්ධාගමට හරවල සමාජ ප්‍රතිසංස්කරණ කරපු විදිහෙන් පස්සෙ.

    මම කියන්නෙ අපි බටහිරකරණය විය යුතුයි කියල නෙමේ. ඔයාගෙ රිප්ලයි එක ලියල තියෙන පදනම ගොඩක් ගැටලුසහගතයි. කාරණා ගැලපෙන්නෙ නෑ.
    අපේ ශාස්ත්‍රාලීය දියුණුව තිබ්බේ මිනීහු හාමුදුරුවෝ ලංකාවට ආපු කාලේ ඉදන්. පැහැදිලි බාශාවකින් ගනුදෙනු කරපු ජාතියක් නේ හිටියේ. ඒ කාලේ අනික් රටවල් එච්චර දියුණුවක් ලබලා නැ ඉන්දියාව ඇරෙන්න. සුද්දා මේ රටට ඇවිල්ලා ශාස්ත්‍රාලීය දියුණුවකට වඩා තාක්ෂණික දියුණුවක් කළා. රේල් පාරවල් ටික ගන්න. එයාල හදලා ගිය ටික තමා තාම එහෙම්මම තියෙන්නේ. ඇයි අපිට එක තව දුර ගෙනියන්න බැරි උනේ. අපි ගන්න ඕනේ දේවල් ගත්තේ නැති නිසා. අපි සුද්දගේ ඇඳුම ගත්තට ඌ රේල් පාර හැදුවේ කොහොමද කියන එක හෙව්වේ නැනේ. එක හොයලා අපි රේල් පාරක් හැදුවා නම් අන්න අපි ස්ටෙප් එකක් උඩට ගියා වෙනවා. 1800 ගණන් වල ඉදන් ඒ තාක්ෂනය අපි අද්‍යනය කළා නම් මේ වෙනකොට හොද තැනකට ඇවිත්.
     
    • Like
    Reactions: dilann

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔය එක බෙදීමක් නැත්නම් ඔක්කොටම වඩා හොදට ඉන්නව බන්.
    නවසිලනතේ වගේ රටක ඕන කෙන්ක්ට ඕන ආගමක් අදහන්න පුලුවන් වෙලා තියෙන්නේ එහෙ තියන බෞද්ධ සංකල්ප නිසා නිසා නෙවෙයි නේ. සංකල්ප තිබිල වැඩක් නෑ . quality මිනිස්සු ඉන්න ඕනේ හරි දේ හරි විදියට තේරුම් ගන්න. නීති තියෙන්න ඕනේ ඕන ජාතියේ අන්තවාදි ක්‍රියා නවත්වන්න.
    මෙහෙ නවසිලන්තෙට ගලපන්න ටිකක් අමාරුයි බන්. ලංකාව ඉස්සර ඉදන් සිංහල මිනිස්සු හිටි දේශයක්. නේටිව් ජාතියක් හිටියා . නවසිලන්තේ ethnic groups ගොදකගෙන් හදුනා එකක්. එක නිසා රජයෙන් හැම එකකටම සමානව දීලා තියනවා. එකෙන් කොලිටි සමාජයක් හැදෙනවා. මෙහෙ එක කරන්න බැරි ඉන්න මිනිසුන්ගේ ආකල්ප නිසා. හැබැයි අරාබියේ පිළිමේ තියන් හිටි එකාටත් කස පාර දෙනවා වගේ ලංකාවේ වෙන්නේ නතෙතේ බුදු දහම නිසා නෙවේද? අරාබිය කියන්නේ මුස්ලිම් නේටිව් .