මේක සිරා කතාවක් උබලා විස්වාස කරයිද දන්නෙ නෑ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    මට අපේ පැත්තෙ තියන පරණම බස් ස්ටෑන්ඩ් එකේදි කෙල්ලෙක් සෙට් උනා වැස්ස දවසක. ඒකි මුරුක්කු ගෙනියන්න ඇවිල්ලා හිටියේ. ඒකිගෙ කන යට බෙල්ලෙ කලු මාර්ක් එක්ක තිබ්බ නිසා මම නොට් ඉන්ටරස්ට් උනා. ඒත් ඒකි ටික වෙලාවකින් ඇස් වලින් මට කතා කලා ඔහොම කිහිප සැරයක්ම කතා කලත් මම ලගට ගියේ නෑ යන්න ඕන කමක් තිබ්බෙත් නෑ. හැබැයි මම තව කිහිප දෙනෙක් එක්ක හිටියෙ. පස්සෙ එයාගෙ යාලු බෝයි කෙනෙක් ඇවිල්ලා එයා ඒ බෝයි එක්ක කතා කර කර මුරුක්කු කෑවා. පස්සෙ වැස්ස අඩු උනාම ඉඉතිං මම කඩේකට ගියා ආයි බස් ස්ටෑන්ඩ් එකට එනකොට එයා මිසින්.

    දැ‍‍ං මතක් වෙනකොට මාරම nostalgic feeling එකක් එනවා. දැ‍‍ං අවුරුද්දක් විතර ඕක වෙලා. හැබැයි ඉදලාම හිටලා මතක් වෙනවා.
    ඇයි එහෙම දේවල් වෙන්නෙ.

    Further inquiry
    එයා කහපාට ගවුමක් ඇදලා හිටියෙ කොන්ඩෙ දිගයි ගොතලා නෙවෙයි කඩලා දාලා.පැතලි දිග කටුවක් ගහලා හිටියෙ. බාටා නෙමෙයි හැබැයි රබර් සෙරෙප්පු දෙකක් දාලා. කෙල්ල සුදුයි. ලපේ නිසා ආසා හිතුනෙ නෑ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,844
    113
    එකමත් එක රටක
    Bam
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    පේස්බුක් ටික්තොක් වල සෙයා කලානම් හොයාගන්න තිබ්බ දෝනිව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,074
    113
    Mother Earth
    Further inquiry
    එයා කහපාට ගවුමක් ඇදලා හිටියෙ කොන්ඩෙ දිගයි ගොතලා නෙවෙයි කඩලා දාලා.පැතලි දිග කටුවක් ගහලා හිටියෙ. බාටා නෙමෙයි හැබැයි රබර් සෙරෙප්පු දෙකක් දාලා. කෙල්ල සුදුයි. ලපේ නිසා ආසා හිතුනෙ නෑ.
    මේ සින්දුව අහන්න. එතකොට හරියයි. 🤷🏻‍♂️ 👇🏻

    කසාවතින් ඔබ යනකොට මග සන්සුන්ව..
    ආදරයක හැඟුමන් නෑ කුපාඩී මට..
    එකම වරක් ඔබේ දෙපා ඉඹින්න දෙන්න..
    එපා ඉතින් මගෙ දෑත අතහැර යන්න..

    මේක foot fetish සින්දුවක්. 💁🏻‍♂️🦶🏻🦵🏻
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    හොද වෙලාවට උබ බේරුනේ. ඒකිට තියෙන්නේ පයියක් 🥴


    පැත්තෙන් තියෙන්නේ කලුකුහරයක්ද? 🥴
    ------ Post added on Nov 1, 2025 at 10:33 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113

    කොහොමද කලුවො හරියටම ඇන්දේ හුකනවා දාලා. ලපේ ඔයිට පොඩ්ඩක් උඩින් කන් පෙත්ත යටට වෙන්න තිබ්බෙ. අනිත් ඔක්කොම හරියටම ගලපලා යකෝව් තෝ යක්ෂයෙක්. කෙල්ල තෙමිලා නෙමෙයි උට්ටියේ හිටියෙ. කෑවෙ මික්ෂර්. අතේ තිබ්බෙ ශොපින් බෑග් එකක්.

    උබේ කෙල්ලගෙ කලර් එක මුහුණ ස්කින් එක 90% correct යකෝ. it's miracle හුත්තො.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,280
    6,797
    113
    East Blue (Goa Kingdom)
    කියන්නකො කොහොමද මේක හරියටම හැදුවෙ කියලා:shocked:
    thread eke content eka copy paste kara gemini ekata
    & kiwwa make a prompt for this story
    thawa a 8 sec video using veo 3 fast & prompt eka english walin denna kiwwa

    apu prompt eka gemini ekata dunna video eka awa. kiyewwe wath naha

    sinhala wada naha hariyata gemini eken videos gen veddi

    nath nam flow eken karanna thibba sinhalen ganata wada , credit 20k yanawa e nisa gemini eken damma.
     
    • Love
    Reactions: Bam