මට අපේ පැත්තෙ තියන පරණම බස් ස්ටෑන්ඩ් එකේදි කෙල්ලෙක් සෙට් උනා වැස්ස දවසක. ඒකි මුරුක්කු ගෙනියන්න ඇවිල්ලා හිටියේ. ඒකිගෙ කන යට බෙල්ලෙ කලු මාර්ක් එක්ක තිබ්බ නිසා මම නොට් ඉන්ටරස්ට් උනා. ඒත් ඒකි ටික වෙලාවකින් ඇස් වලින් මට කතා කලා ඔහොම කිහිප සැරයක්ම කතා කලත් මම ලගට ගියේ නෑ යන්න ඕන කමක් තිබ්බෙත් නෑ. හැබැයි මම තව කිහිප දෙනෙක් එක්ක හිටියෙ. පස්සෙ එයාගෙ යාලු බෝයි කෙනෙක් ඇවිල්ලා එයා ඒ බෝයි එක්ක කතා කර කර මුරුක්කු කෑවා. පස්සෙ වැස්ස අඩු උනාම ඉඉතිං මම කඩේකට ගියා ආයි බස් ස්ටෑන්ඩ් එකට එනකොට එයා මිසින්.
දැං මතක් වෙනකොට මාරම nostalgic feeling එකක් එනවා. දැං අවුරුද්දක් විතර ඕක වෙලා. හැබැයි ඉදලාම හිටලා මතක් වෙනවා.
ඇයි එහෙම දේවල් වෙන්නෙ.
Further inquiry
එයා කහපාට ගවුමක් ඇදලා හිටියෙ කොන්ඩෙ දිගයි ගොතලා නෙවෙයි කඩලා දාලා.පැතලි දිග කටුවක් ගහලා හිටියෙ. බාටා නෙමෙයි හැබැයි රබර් සෙරෙප්පු දෙකක් දාලා. කෙල්ල සුදුයි. ලපේ නිසා ආසා හිතුනෙ නෑ.

Last edited: