මේක සිරා කතාවක්..

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මේක සිරා කතාවක්..


    දවසක් රැ පොරවල්ලා දෙන්නෙක් ගිය හොරෙන් කුරුම්බා කඩන්න..
    ඔන්න ඉතින් වැඩ කරය නැග්ග ගහට,හෙන උස ගහක්,
    අනිකා ගහ යට ඔත්තු බලන්න හිටගෙන ඉන්නවා..
    විනාඩි 5 ක් ගියා තම ගහට නගපු බුවා නෑ... ගහ යට ඉන්න එකට පේන්නෙත් නෑ,පට්ට කලුවරණේ,
    විනාඩි 10 කුත් ගියා , ගහ උඩින් කිසිම සද්දයකුත් නැ,,මුට ගහ උඩදී මොකක් හැර වුනවත් ද කියල,
    ගහ යට හිටපු එක නැග්ග ඔන්න ගහට .ගහේ මැදක් වගේ යනකොට මෙන්න උඩ

    හිටපු එක පහලට එනවා..
    අත
    දෙකෙන් කුරුම්බා 4 කුත් අරගෙන , කටිනුත් එකකුත් එල්ලගෙන ,
    තෝ මොනවද යකෝ ඔච්චර වෙලා ගහ උඩ කරේ...
    එක කිව්වා ගමන්ම කුරුම්බා කඩාගෙන අපු එක අත් දෙක අත ඇරියා..දෙන්නම ගහපල්ලේ ඇදගෙන වැටුන.
    දෙන්නටම නැගිට ගන්නත් අමාරුයි..
    තොට පිස්සුද හු**** ගහ මැදදී අත අතෑරියේ..

    "මම හිතුවේ උබ බිම ඉන්නවා කියල..."

    :rofl::rofl::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි.. හි..
    නියමයි මම හිතුවේ කුරුම්බා කඩන්න ගිය එකා..
    දුරින් පෙන ගෙදරේ ජනේලයෙන් සිරි නරඹන්න ඇති කියලා..:P;)
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    :lol::lol::lol::lol:
    හි.. හි..
    නියමයි මම හිතුවේ කුරුම්බා කඩන්න ගිය එකා..
    දුරින් පෙන ගෙදරේ ජනේලයෙන් සිරි නරඹන්න ඇති කියලා..:P;)