මේක හදපු AI tool එක මොකද්ද කළුවො ?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,131
    27,801
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගිනස් වාර්තාවට නොබෙල් ත්‍යාගය යයි කියවීම රටේ සංවර්ධනයට බාධාවක් නොවෙයි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,131
    27,801
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කියපු ඉතුරු ටික උබට විශ්වාස ද ?
    ට්‍රැක් උනාට හදුන් සහෝදරයා සුන්දර මනුස්සයෙක්.
    ඔහුට බොරු කියන්න අවශ්‍යයතාවයක් නෑ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    ගිනස් රිපෝට් එකක් හම්බ උන නිසා නොබෙල් prize එක හම්බ වෙලා තියෙන්නෙ. කුහකයන්ට රිදිලා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,352
    8,371
    113
    Galaha
    අනුකම්පා කරහං බැනල වැඩක් නෑ මේවගේ උද්දච්ච එවුන්ට.

    Muui Tisss Kuttiyai ekama boat eke daanna puluwan.
    මාත් ඕක කියන්න හදල කීවේ නෑ. මම විතරක් නෙවෙයි එතකොට ඕක හිතල තියෙන්නෙ. 😅
    ------ Post added on Sep 29, 2025 at 9:31 PM
     
    • Haha
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    ay ban muta big kuchchan kiyanne
    ඉස්ස බිග් කුච්චන්

    Confused Question GIF


    ඔය කවුරු මොන කිවත් 2029ත් නියත ජනපති අනුරකුමාර දිසානයකම තමයි
    උබත් දන්නවා නේද ලපය කියන්නේ පච කියලා ?? 🤌 😁
    ------ Post added on Sep 29, 2025 at 9:32 PM
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    ගිනස් වාර්තාවට නොබෙල් ත්‍යාගය යයි කියවීම රටේ සංවර්ධනයට බාධාවක් නොවෙයි.
    Ithin dobi 2ka wenasa danne nathi ekek minister of industries inna eka rate sanwardanaya’ta hodai da?
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,038
    338
    83
    Kaduwela
    Malimawata thamai 🗳 eka dunne. Anith un okkoma kamba horu nisa .Habai Bahutharayak hoda un athate mewage gon talk dena un innawa . Arurayata thiyemme mewage gon talk dena un tika dismiss karanna . Nathnam anagathe red light.
     
    • Haha
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,385
    113
    ඩොබිල දැන් ටියුබ් ලයිට් වෙලා තියෙන්නේ. හෝදන්න එනකොට රෙදි ටිකට කුණු අල්ලලා ඉවරයි.
     
    • Haha
    Reactions: monson

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    පච කියා තිබේ නම් ඕනෑම කෙනෙක්ට පුළුවන් පැමිණිල්ලක් දාන්න.
    ඉතින් යකෝ දැන් ලපයම චන්දෙට කලින් කිව්වා නෙද ජනාදිපතික්‍රමය අහෝසි කරනවා කියලා ??
    උබ මේ 2029 ජනාදිපති ගැන කියවනවා . . බලයට චන්දෙ දීපු උන් ඔච්චර කෑදර නම් ඔය බලය ලැබුන උන් ගැන හිතපන් . 😁
     
    • Like
    Reactions: War Fighter