මේක හදලා ඉවරද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,678
    113
    Gampaha
    ඕක මම හදන්නෙ
    ඇඩ්වාන්ස් එක තාම ආවෙ නෑ, ආපු ගමන් පටන් ගන්නවා
    පොඩි වැඩක් තියෙන්නෙ
    මෘදුකාංගෙ ගොඩක් ලොකුයි නේද? දාල තියන්න වෙනම කාමරයකුත් හදන්න වෙයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක මම හදන්නෙ
    ඇඩ්වාන්ස් එක තාම ආවෙ නෑ, ආපු ගමන් පටන් ගන්නවා
    පොඩි වැඩක් තියෙන්නෙ
    ඔයා වීරයෙක්
    why dont they use whatsapp ?
    ඒකනෙ බං

    මෘදුකාංගෙ ගොඩක් ලොකුයි නේද? දාල තියන්න වෙනම කාමරයකුත් හදන්න වෙයි.
    කාමරයක් මදි බිල්ඩිමක් රෙන්ට් කරන්න වෙනවා, මාසෙට කෝටි විස්සක් වත් යයි රෙන්ට් එක
    ------ Post added on Aug 18, 2021 at 5:32 PM