මේක හරිම ලස්සනයි

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    අවුරූදු ගානකට පස්සේ අහුඑඑ,
    පොඩ්ඩක් කසිය පාරක් ගහල ඉන්නේ මම ඉතිං.

    චැන්නල් එක ප්‍රොමොට් කරනව නෙමේ නෙ, මොනවා ගැහුවත් ගානට ටයිප් නම් කරල තියනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    චැන්නල් එක ප්‍රොමොට් කරනව නෙමේ නෙ, මොනවා ගැහුවත් ගානට ටයිප් නම් කරල තියනවා
    මගේ නෙවෙයි චල එක බන්, මේ ඔසී ඉන්න එකෙක් වගේ.
     
    • Like
    Reactions: Solo Rider

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    na ban api 2am wala idan weda patan ganne. 10ta gedara.
    ඇදෙ මම හවස 1 සිට 9 දක්වා වැඩ. එක නිසා එලි වෙනකම් වගේ නැගිටලා. කුවේට් ඉන්න නිසා කාසිය තමයි ගහනේ. මේ අන්තිම ෂොට් එක/

    Whats-App-Image-2024-02-14-at-2-34-49-AM.jpg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇදෙ මම හවස 1 සිට 9 දක්වා වැඩ. එක නිසා එලි වෙනකම් වගේ නැගිටලා. කුවේට් ඉන්න නිසා කාසිය තමයි ගහනේ. මේ අන්තිම ෂොට් එක/

    Whats-App-Image-2024-02-14-at-2-34-49-AM.jpg
    කොහෙන්ද බන් ඕවා හොයාගන්නේ? අහු උනොත් කෙලවෙනවා :rolleyes:
     
    • Love
    Reactions: Kalegana

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    අපෙ පැත්තෙ කසියා මුදලාලි සියලු දේ විකුනල ගියා..
    දැන් පැත්තට කවුරුදු නැ රන් කරරන්න...
     
    • Haha
    • Sad
    Reactions: Kalegana and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපෙ පැත්තෙ කසියා මුදලාලි සියලු දේ විකුනල ගියා..
    දැන් පැත්තට කවුරුදු නැ රන් කරරන්න...
    උඹ වැඩේට එන්ටර් වෙයන්. අපේ @Kalegana මල්ලි වෘතිය පුහුණුව දෙයි :lol:
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ආහ් කලේ!! කොහොමෙයි ?
    අඩෝ කොහොමද මචන්. කාලෙකින්,
    වැඩිදුරකුත් නැ කාලෙගාන හන්දියට ඉතිං ඔනෙනම්... ;)
    මම කරන්නේ බොන එක තමයි. හදන්නේ නැ.
    උඹ වැඩේට එන්ටර් වෙයන්. අපේ @Kalegana මල්ලි වෘතිය පුහුණුව දෙයි :lol: