මේක හරියන්නේ නෑ දැන් හැමෝම $ හොයන්න ඕනේ.

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    1. විසිතුරු මසුන් export කරන අය ඉන්නවද කිරියේ? (මේ දවස් වල local market එකනම් අනාතයි කියනවා කරන අය)

    2. වැඩිම demand තියෙන්නේ මොන මාළුන්ටද?

    3. Direct buyers ල හොයාගන්න විදියක් තියනවද?

    4. අහල තියනවා demand එකෙන් 3% export කරන්නේ කියල ඒක ඇත්තද?

    5. තාත්තත් පෙන්ෂන් නිසා ටැංකි ටිකක් ගහල Maintain කරගෙන එයාට ගේම ඇදගෙන යන්න පුළුවන් වෙයිද?

    6. සැලකිය යුතු profit එකක් ගන්න පුලුවන්ද?

    ජය. :love:
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93

    උබලගේ තාත්තට ගේම අදින්න පුලුවන්ද/ බැරිද කියල අපි දන්නේ කොහොමද බන් ??? :lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඉස්සෙල්ලා පොඩි රිසර්ච් පාරක් දාපන්. ආයෝජන මණ්ඩලේ කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ගන්න.
    ඉස්සෙල්ල්ම උඹම විකුණලා බලන්න. සල්ලි ගන්න විදිහේ ඉඳන් experience එක earn කරන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    Gappi hadapan
    ගප්පි හදන්න ඕනේ නෑ, උබ ලොරියක් අරන් වරෙන්. ලොරිය පිරෙන්න ගප්පි අල්ලලා දෙන්නම් ටවුමේ කානුවෙන් නොමිලේ!! ඔව් ඔව්... නොමිලේ!!!

    ඉස්සෙල්ලා පොඩි රිසර්ච් පාරක් දාපන්. ආයෝජන මණ්ඩලේ කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ගන්න.
    ඉස්සෙල්ල්ම උඹම විකුණලා බලන්න. සල්ලි ගන්න විදිහේ ඉඳන් experience එක earn කරන්න.
    හරියට හරි. දැන් ගොඩක් වෙලාවට මිනිස්සු ගෙදර දොරකඩට බඩු ගෙනල්ල දෙන එක බලාපොරොත්තු වෙනවා. ඒක නිසා බයිසිකල් එකක මාළු බෑග් ටික එල්ලන් මාලෝ... මා ....ලෝ. මාලෝ ගාගෙන ගියානම් හරි. පොඩිම තැන ඉදන් experience එක earn කරන්න පුළුවන්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Gappi hadapan
    ඔව්,
    ගප්පින්ට හොඳ ඉල්ලුමක් තියනවලු නෙහ්? එල

    wade ubama patan ganta kalin , masa 6k wage wadata palayan.. ehema karana thanak. ita passe invest karapan... nathnam lost wenawa time+ money dekama...
    එහෙම යන්න තමයි time නැත්තේ මචන්. ඕකේ ලොකු සීන් තියනවද බන්? කරන අයගෙන් අහගන වැඩේ කරන්න බැරි වෙයිද?
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    1. විසිතුරු මසුන් export කරන අය ඉන්නවද කිරියේ? (මේ දවස් වල local market එකනම් අනාතයි කියනවා කරන අය)
    Export Karana Kattiya innawa, eyala hoyala eyala ekka katha karaganna puluwan, NAQDA eken support eka ganna. Course ekak thiyenawa eka karapan, nikan hithuwata oka loku subject ekak.
    2. වැඩිම demand තියෙන්නේ මොන මාළුන්ටද?
    Export karanawa nam demand thiyenne Guppy kiyala thamai man danne, (not 100% sure) thawa plety varieties ehema export karana.
    Discus, Koi me dawas wala local market eke poddak demand ekak thiyenawa, but ithin thiyena prashna vidihata minissunta malu hadanna salli thiyenawada kiyana eka prashnayak,
    3. Direct buyers ල හොයාගන්න විදියක් තියනවද?
    Issellama wadeta bahapan, karagena yanakota ubata set wei.
    4. අහල තියනවා demand එකෙන් 3% export කරන්නේ කියල ඒක ඇත්තද?
    Ou eka aththa,
    5. තාත්තත් පෙන්ෂන් නිසා ටැංකි ටිකක් ගහල Maintain කරගෙන එයාට ගේම ඇදගෙන යන්න පුළුවන් වෙයිද?
    oya subject ekata thaththa interest da kiyala balapan, thaththa ekka ubath gihin NAQDA eke course eka karapan, nathuwa oya subject eka karanna amarui.
    6. සැලකිය යුතු profit එකක් ගන්න පුලුවන්ද?
    Puluwan
    Jaya wewa!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඔව්,
    ගප්පින්ට හොඳ ඉල්ලුමක් තියනවලු නෙහ්? එල

    එහෙම යන්න තමයි time නැත්තේ මචන්. ඕකේ ලොකු සීන් තියනවද බන්? කරන අයගෙන් අහගන වැඩේ කරන්න බැරි වෙයිද?
    කියල දෙයි නේද ඔලුව අතගාල
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    ඔව්,
    ගප්පින්ට හොඳ ඉල්ලුමක් තියනවලු නෙහ්? එල

    එහෙම යන්න තමයි time නැත්තේ මචන්. ඕකේ ලොකු සීන් තියනවද බන්? කරන අයගෙන් අහගන වැඩේ කරන්න බැරි වෙයිද?
    ahana ewun kiyanne nane ehema... onama subject ekaka igenaganta dewal tips tricks thiyenawa... so ehema giya nam ungen igenagata puluwan...

    nathnam apitama patan aran exp aragena karanta puluwan... habai godak kal ynawa wadeta...

    then wena ekaka wada karapu ekekwa wadata aran karanna baluwoth.. e ganna eka hodai nam hari... nathnam ubala wade danne na kiyala therunoth u ubawa hawa karanawa....

    so mona de karannath kalin uba subject eka danaganta one! nathnam ba lankawa wada karanta
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉස්සෙල්ලා පොඩි රිසර්ච් පාරක් දාපන්. ආයෝජන මණ්ඩලේ කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ගන්න.
    ඉස්සෙල්ල්ම උඹම විකුණලා බලන්න. සල්ලි ගන්න විදිහේ ඉඳන් experience එක earn කරන්න.
    එළ මචන්
    ගප්පි හදන්න ඕනේ නෑ, උබ ලොරියක් අරන් වරෙන්. ලොරිය පිරෙන්න ගප්පි අල්ලලා දෙන්නම් ටවුමේ කානුවෙන් නොමිලේ!! ඔව් ඔව්... නොමිලේ!!!
    නෑ මචන් export කරන්න වෙනම quality එකක් ඉන්නවා බන්.
    Export Karana Kattiya innawa, eyala hoyala eyala ekka katha karaganna puluwan, NAQDA eken support eka ganna. Course ekak thiyenawa eka karapan, nikan hithuwata oka loku subject ekak.

    Export karanawa nam demand thiyenne Guppy kiyala thamai man danne, (not 100% sure) thawa plety varieties ehema export karana.
    Discus, Koi me dawas wala local market eke poddak demand ekak thiyenawa, but ithin thiyena prashna vidihata minissunta malu hadanna salli thiyenawada kiyana eka prashnayak,

    Issellama wadeta bahapan, karagena yanakota ubata set wei.

    Ou eka aththa,

    oya subject ekata thaththa interest da kiyala balapan, thaththa ekka ubath gihin NAQDA eke course eka karapan, nathuwa oya subject eka karanna amarui.

    Puluwan

    Jaya wewa!
    පට්ට.
    තාත්තටත් නිකන් ඉඳල ඇතිවෙලා ඉන්නේ බන් මොනවහරි කරන්න ඕනෙලු. එයා වැඩේට කැමතියි
    තැන්ක්ස්.
    එළ මචන්
    කියල දෙයි නේද ඔලුව අතගාල
    එකනම් ඇත්ත මචන්.

    ස්තුතියි reply කරපු හැමෝටම :love: :love:

    ahana ewun kiyanne nane ehema... onama subject ekaka igenaganta dewal tips tricks thiyenawa... so ehema giya nam ungen igenagata puluwan...

    nathnam apitama patan aran exp aragena karanta puluwan... habai godak kal ynawa wadeta...

    then wena ekaka wada karapu ekekwa wadata aran karanna baluwoth.. e ganna eka hodai nam hari... nathnam ubala wade danne na kiyala therunoth u ubawa hawa karanawa....

    so mona de karannath kalin uba subject eka danaganta one! nathnam ba lankawa wada karanta
    එළ මචන්.
    එහෙම උනොත් තාත්තටම ටික දවසක් යන්න කියනවා තැනකට.
    ------ Post added on Mar 25, 2022 at 2:18 PM
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මාගෙ USD වාගයක් ලංකාවට ගෙනල්ලා මට Bank එකෙන් හොඳ කටටක් කන්න සෙට් උනා. සල්ලි bank එකෙන් hold කරා.

    සල්ලි ආපු ක්‍රමය proof කරන්න කියලා invoice, agreement ඉල්ලුවා. මේ පොඩි ගනන් වලට ලැජ්ජා නැතුව Payment proof ඉල්ලනවා. Under USD 200.

    ආපු USD ටික next month auto LKR වලට convert කරනවා කියලා කීවා.
     
    200? :shocked: මාර සීන් එක

    Any.key

    man danna set ekak langadi me business eka patan gatta. contact karannada?
    කොහෙද සෙට් එක මචන් දියන්කෝ බලන්න
     
    • Like
    Reactions: TCB Rox and NRTG