1. විසිතුරු මසුන් export කරන අය ඉන්නවද කිරියේ? (මේ දවස් වල local market එකනම් අනාතයි කියනවා කරන අය)
2. වැඩිම demand තියෙන්නේ මොන මාළුන්ටද?
3. Direct buyers ල හොයාගන්න විදියක් තියනවද?
4. අහල තියනවා demand එකෙන් 3% export කරන්නේ කියල ඒක ඇත්තද?
5. තාත්තත් පෙන්ෂන් නිසා ටැංකි ටිකක් ගහල Maintain කරගෙන එයාට ගේම ඇදගෙන යන්න පුළුවන් වෙයිද?
6. සැලකිය යුතු profit එකක් ගන්න පුලුවන්ද?
ජය.

මාර සීන් එක