මේක හරි ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,885
    113
    මේක ඇත්ත ද?
    මේකේ විදියට මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාව වැඩි වෙලා. ඒ කියන්නේ ලංකාවේ යටත් විජිත කාලේ එහෙම මිනිස්සු සෞඛ්‍යසම්පන්නව ඉදලා නෑ කියන එක නේ ද?

     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,563
    9,304
    113
    මොන බොරුද බන්
    80 ,90 අල්ලලා ඉන්න ආච්චිලා අදටත් ඉන්නෙ ඕනේ තරම්

    එක නම් බොරුවක් බන්
    මොකද ඒ ඈයෝ පට්ට මහන්සියක් උනා. හැමවෙලේම ඇඟ මහන්සි කරලා වැඩ කලා
    අපි වගේ පීසී එකක් ඉස්සරහ පැය ගනන් කල් මැරුවේ නෑ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    වැරදියි වගේ නේ?? අනික කොහොමද බන් ඒ කාලේ ඔහොම සංගන්නයක් කරන්නේ?? බොරු වාර්තා.. ගමක නියදියකින් ගත්ත රිපෝර්ට් එකක වගේ..
     
    • Like
    Reactions: NRTG
    අපේ ආච්චිගෙ අම්මා අපේ ආත්තම්මා අවුරුදු අනූ ගානක් හිටියා. තමන්ගෙ වැඩ ඔක්කොමත් කරගෙන උයන වැඩත් කරගෙන හොදට හිටියා. කොරෝනා හැදිලා හොස්පිටල් එකේ ඉදලා නැති උනා. කොරෝනා හැදුනෙ නැත්නම් තාම හොදට ඉන්නවා.. :(
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    අපේ ආච්චිගෙ අම්මා අපේ ආත්තම්මා අවුරුදු අනූ ගානක් හිටියා. තමන්ගෙ වැඩ ඔක්කොමත් කරගෙන උයන වැඩත් කරගෙන හොදට හිටියා. කොරෝනා හැදිලා හොස්පිටල් එකේ ඉදලා නැති උනා. කොරෝනා හැදුනෙ නැත්නම් තාම හොදට ඉන්නවා.. :(
    ආච්චිගේ ඉතුරු ටිකත් අරන් උබ චිරාත් කාලයක් ජීවත් වෙත්වා...
     
    • Haha
    Reactions: Geshi95