මේක හොදයිද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    Kindle Paperwhite එකක් ගන්න බැලුවේ. මම ලොකුවට පොත් කියෝන කෙනෙක් නෙවෙයි , හැබැයි ගොඩක් idle ටයිම් එකට phone එක ඔබන එක කරන්නේ. ඕක වෙනස් කරගන්න තමයි මේක ගන්න බැලුවේ.

    IT related documentation , theories, DSA , AI පොත් එහෙම කියවන්න තමයි ගන්න හිතුවේ.

    මේක හොදයිද?
    https://a.aliexpress.com/_om0o2rx

    ඔය වැඩ ටික කරගන්න.

    @Walter White

    ස්තුතියි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,423
    113
    @tharakaf මචන් උබ යුස් කරා නේද එකක්. දාපන්කො ගුන අගුන පොඩ්ඩක්
    political ඒවට විතරයි මාව ටැග් කරන්න ඕන. සල්ලි හම්බෙන්නෙ කැම්පේන් කරාම විතරයි. ජනෙලෙන් පුක දුන්නට සල්ලි දෙන්නෙ නෑ අපිට

    Kindle Paperwhite එකක් ගන්න බැලුවේ. මම ලොකුවට පොත් කියෝන කෙනෙක් නෙවෙයි , හැබැයි ගොඩක් idle ටයිම් එකට phone එක ඔබන එක කරන්නේ. ඕක වෙනස් කරගන්න තමයි මේක ගන්න බැලුවේ.

    IT related documentation , theories, DSA , AI පොත් එහෙම කියවන්න තමයි ගන්න හිතුවේ.

    මේක හොදයිද?
    https://a.aliexpress.com/_om0o2rx

    ඔය වැඩ ටික කරගන්න.

    @Walter White

    ස්තුතියි.
    මම එකක් ගත්තා මීට අවුරුදු 7කට විතර කලින්. කතන්දර පොත් කියනවන උන්ට ඕක හොඳයි, ඒ අරෙන්න technical දෙවල් බලන උන්ටනම් ඕක එච්චර වැඩක් නෑ මචන්. මම අත ඇරියෙත් ඒ නිසා. ගොඩක් වෙලාවට tech දේවල් වලදි ඩයග්‍රම්, ටේබල් බලන්න, පස්සට ගිහින් ආයි refer කරන්න වගේ ඕන වෙනවා. එතකොට ඕක හරියන්නෙ නෑ

    කෙලින්ම PDF අත අරින්න බෑ. උන්ගෙ file type එකට convert කරන්න ඕන.

    උමට ඉගෙන ගන්න ඕනම් tab එකක් ගනින්. self control එක හදාගත්තොත් ඉතින් surf කරන එක නවත්ත ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: kevin_levin

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    මම එකක් ගත්තා මීට අවුරුදු 7කට විතර කලින්. කතන්දර පොත් කියනවන උන්ට ඕක හොඳයි, ඒ අරෙන්න technical දෙවල් බලන උන්ටනම් ඕක එච්චර වැඩක් නෑ මචන්. මම අත ඇරියෙත් ඒ නිසා. ගොඩක් වෙලාවට tech දේවල් වලදි ඩයග්‍රම්, ටේබල් බලන්න, පස්සට ගිහින් ආයි refer කරන්න වගේ ඕන වෙනවා. එතකොට ඕක හරියන්නෙ නෑ

    කෙලින්ම PDF අත අරින්න බෑ. උන්ගෙ file type එකට convert කරන්න ඕන.

    උමට ඉගෙන ගන්න ඕනම් tab එකක් ගනින්. self control එක හදාගත්තොත් ඉතින් surf කරන එක නවත්ත ගන්න පුලුවන්.

    [/QUOTE]

    ටැබ් එකක් එක දිගට බලාගෙන ඉන්නකොට boring වෙනවා ඒකයි බැලුවේ. ඔකේ ස්ක්‍රෝල් කරන එක අවුල්නේ එත්කොට 🤔
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් එකක් ගන්න ඕනේ Kobo එකක් ගන්නවද Kindle එකක් ගන්නද කියලා හිතාගන්න බැරිව ඉන්න.
    උබ ගත්තොත් විස්තර කියපන්.