මේක හොඳයිද? බඩු ශුවර්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,200
    12,198
    113
    Ohio, USA
    මේක හොඳයිද? බඩු ශුවර්ද? මගේ යාලුවෙක් සෞදි අරාබියේ ඉඳලා එනකොට ගෙන්න ගන්න ඉන්නේ... සෞදි රියාල් 128ක් වගේ වෙන්නේ..කට්ටියගේ අදහස් කොහොමද මේ භාන්ඩේ ගැන...

    6dQN6RT.png
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය ගාණට 500GB SSD එකක්වත් ගන්න බැරිවෙයි මං හිතන්නෙ. හොඳ එකක් නම් වෙන්න බෑ වගේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    500gb නම් අවුලකුත් නෑ වගේ... ඩුබායි වලත් AED 120 ක් විතර වෙන්නේ...

    0SvCvhU7R0WT.png


    හැබැයි ඉතින් ඔය සයිට් එක ගැන නම් විශ්වාසයක් නෑ වගේ....