240 ගන්න සල්ලි නෑ බං120 ඇතිද බන්.
දන්නේ නෑ බ්රෝ වගකිම තියනවානම් අවුලක් නැතිවෙයි. Ssd ඉතින් සෑගේන්න බ්රෑන්ඩ් වලින් එනවනේ.240 ගන්න සල්ලි නෑ බං
ඔය බ්රෑන්ඩ් එක හොඳයිද?
240 ගන්න සල්ලි නෑ බං
මෙයා ඉතින් මහාලොකු වැඩවලට නෙවේනේ වොරන්ටිත් තියෙන නිසා 120GB Normal Brand එකකින් ගත්තට ඉතින් අවුලක් නෑ..Don't
get a ssd from good brand & 250gb or up
Don't
get a ssd from good brand & 250gb or up
reliable shop ekakin nam awulak na.Kingston A400 240GB එක හොඳයිද?
7400 ක් දීල 120GB ගන්නවට වඩා හොඳයි උන්ගෙන්ම 280GB රුපියල් 8950ට ගන්න එක
මැරුණට පස්සේ පෙට්ටියක් ගන්න සල්ලි නෑලූ ඒ නිසා අත ඇරියලුපෙති 80 ක් ගන්න සල්ලි නෑ කිව්වා නේද
