මේක හොයාල දෙන්න.(help help!)

Mozilla

Well-known member
  • මේක හොයාල දෙන්න.(help help!)

    MV5BMTU0NjQzNjg2Nl5BMl5BanBnXkFtZTcwNzc3NzA0Mg@@._V1._SY317_.jpg

    Orphan (2009)

    මෙට මේකේ mediafire ලින්ක්ස් හොයලා දියන්කෝ..නැත්තම් බම්ප් එකක් හරි...ඔක්කොටම රේප් +6 දෙනවා...​
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හප්පා ඔක බලලා තියනවා,ඔකේ ඉන්න ගැණු ළමයා පොඩි කියලා නම් හිතන්න එපා හොඳද,නොවැඩුනු ගැහැණියක්ගේ කතාවක්,ඉන්න බලමු මම සර්ච් එකක් දාන්නම්...
     
    Mozilla

    Well-known member
  • හප්පා ඔක බලලා තියනවා,ඔකේ ඉන්න ගැණු ළමයා පොඩි කියලා නම් හිතන්න එපා හොඳද,නොවැඩුනු ගැහැණියක්ගේ කතාවක්,ඉන්න බලමු මම සර්ච් එකක් දාන්නම්...

    මචන් ටොරන්ට් බැ බං එකයි MF හෙව්වේ?මේ කතාව අවුල්ද?කට්ටිය එක්ක බලන්න බැරිද?මොකද්ද සීන් එක බං?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මචන් ටොරන්ට් බැ බං එකයි MF හෙව්වේ?මේ කතාව අවුල්ද?කට්ටිය එක්ක බලන්න බැරිද?මොකද්ද සීන් එක බං?
    uba waga podi aounta balnna hoda na:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචන් ටොරන්ට් බැ බං එකයි MF හෙව්වේ?මේ කතාව අවුල්ද?කට්ටිය එක්ක බලන්න බැරිද?මොකද්ද සීන් එක බං?

    මම බැලුවා මිඩියාෆයර් නම් හොයාගන්න අමාරුයි,කොපිරයිට් ක්ලෙම්ස් හින්දා අයින් කරනවා...මෙහෙමයි කෙටියෙන් කියනවා නම් ජොඩුවකට හම්බෙන්න හිටපු දරුවෙක් දරු ගැබෙදිම නැතිවෙනවා,එකෙන් මේ ජොඩුව මානසිකව වැටෙනවා,ඔන්න ඔය හෙතුව නිසා,එයාලා අවුරුදු නවයක් කියා ගන්නා ගැහැණු දරුවෙක් ළමා නිවාසයකින් ගන්නවා හදාගන්න කියලා,නමුත් මේ ගැණු දරුවෙක් නෙමෙයි නොවැඩුණු ගැහැණියක්,පෙනුමට පොඩි දරුවෙක් වාගේමයි (එක එක්තරා රොගයක් GHD (Growth hormone deficiency) කියලා,පස්සෙ මොකද වෙන්නෙ මේ ළමයා අර තාත්තාගෙන් බලාපොරොත්තු වෙන්නෙ පිය සෙනෙහස නෙමෙයි...අන්තිම කොටස් ඇරෙන්න අනික් කොටස් අවුලක් නැ,අන්තිම කොටසත් එකට බැලිය නොහැකියි කියලා කියන්නෙ නැ :D...
     
    Mozilla

    Well-known member

  • මම බැලුවා මිඩියාෆයර් නම් හොයාගන්න අමාරුයි,කොපිරයිට් ක්ලෙම්ස් හින්දා අයින් කරනවා...මෙහෙමයි කෙටියෙන් කියනවා නම් ජොඩුවකට හම්බෙන්න හිටපු දරුවෙක් දරු ගැබෙදිම නැතිවෙනවා,එකෙන් මේ ජොඩුව මානසිකව වැටෙනවා,ඔන්න ඔය හෙතුව නිසා,එයාලා අවුරුදු නවයක් කියා ගන්නා ගැහැණු දරුවෙක් ළමා නිවාසයකින් ගන්නවා හදාගන්න කියලා,නමුත් මේ ගැණු දරුවෙක් නෙමෙයි නොවැඩුණු ගැහැණියක්,පෙනුමට පොඩි දරුවෙක් වාගේමයි (එක එක්තරා රොගයක් GHD (Growth hormone deficiency) කියලා,පස්සෙ මොකද වෙන්නෙ මේ ළමයා අර තාත්තාගෙන් බලාපොරොත්තු වෙන්නෙ පිය සෙනෙහස නෙමෙයි...අන්තිම කොටස් ඇරෙන්න අනික් කොටස් අවුලක් නැ,අන්තිම කොටසත් එකට බැලිය නොහැකියි කියලා කියන්නෙ නැ :D...

    එල..ස්තුතියි අයියේ!!!! :)
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    මම බැලුවා මිඩියාෆයර් නම් හොයාගන්න අමාරුයි,කොපිරයිට් ක්ලෙම්ස් හින්දා අයින් කරනවා...මෙහෙමයි කෙටියෙන් කියනවා නම් ජොඩුවකට හම්බෙන්න හිටපු දරුවෙක් දරු ගැබෙදිම නැතිවෙනවා,එකෙන් මේ ජොඩුව මානසිකව වැටෙනවා,ඔන්න ඔය හෙතුව නිසා,එයාලා අවුරුදු නවයක් කියා ගන්නා ගැහැණු දරුවෙක් ළමා නිවාසයකින් ගන්නවා හදාගන්න කියලා,නමුත් මේ ගැණු දරුවෙක් නෙමෙයි නොවැඩුණු ගැහැණියක්,පෙනුමට පොඩි දරුවෙක් වාගේමයි (එක එක්තරා රොගයක් GHD (Growth hormone deficiency) කියලා,පස්සෙ මොකද වෙන්නෙ මේ ළමයා අර තාත්තාගෙන් බලාපොරොත්තු වෙන්නෙ පිය සෙනෙහස නෙමෙයි...අන්තිම කොටස් ඇරෙන්න අනික් කොටස් අවුලක් නැ,අන්තිම කොටසත් එකට බැලිය නොහැකියි කියලා කියන්නෙ නැ :D...

    :yes::yes::yes::yes: