මේක AI ද ඕයි??? 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    Meka AI newi. Balahamko contrast, brightness eka video eke.
    ඔව් මේක ඇත්ත එකක් ඒත් පරනයි මෙක කරල තියෙන්නෙ ප්‍රියාන් මැනික් ව ට්‍රොල් කරන්න අන්තිමෙ ඒක ඌට පාරා වලල්ලක් වෙලා. :lol: :lol: :lol: :lol: මොකෙක් හරි එකෙක් හරියට අගෝස්තු 13 ම අප්ලොඩ් කරලා. මූ ගොනා වගේ දිනෙත් කියලනෙ පටන් ගන්නෙ. :rolleyes::rolleyes::rolleyes:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,206
    14,588
    113
    🌎
    ඒක තේරෙන්නෙ නැත්තං , ගොඩක් ප්‍රශ්න වලට ඉස්සරහට face කරන්න වෙයි

    ඕක AI කියලා ඕන ගොනෙකුට තේරෙනවා
    👇🏻👇🏻
    ඔව් මේක ඇත්ත එකක් ඒත් පරනයි මෙක කරල තියෙන්නෙ ප්‍රියාන් මැනික් ව ට්‍රොල් කරන්න අන්තිමෙ ඒක ඌට පාරා වලල්ලක් වෙලා. :lol: :lol: :lol: :lol: මොකෙක් හරි එකෙක් හරියට අගෝස්තු 13 ම අප්ලොඩ් කරලා. මූ ගොනා වගේ දිනෙත් කියලනෙ පටන් ගන්නෙ. :rolleyes::rolleyes::rolleyes:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,519
    4,859
    113

    ඒක තේරෙන්නෙ නැත්තං , ගොඩක් ප්‍රශ්න වලට ඉස්සරහට face කරන්න වෙයි

    ඕක AI කියලා ඕන ගොනෙකුට තේරෙනවා
    ------ Post added on Aug 15, 2026 at 12:43 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    What The Hell Wtf GIF

    මූ පිස්සෙක් වගේ හැසිරිලා තියෙන්නේ අවුරුදු 3කට කලින්

    දැන් හොඳ ඇති
     
    • Haha
    Reactions: Emarald