මේක AI ද ඕයි??? 🙄🙄🙄

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,972
    13,508
    113
    35
    Spain
    මොනවද මූ කියන්නේ?


    Vice Tv Fire GIF by DARK SIDE OF THE RING
     
    • Haha
    Reactions: pathaleiretta

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,987
    113
    ජුකයි ජුකයි ඔහොම බෑ වාහන පෙලපාලියක ගියානම් තමා ගැම්ම.
     
    • Haha
    Reactions: pathaleiretta

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,909
    518
    113
    Sri Lanka
    ඒක තේරෙන්නෙ නැත්තං , ගොඩක් ප්‍රශ්න වලට ඉස්සරහට face කරන්න වෙයි

    ඕක AI කියලා ඕන ගොනෙකුට තේරෙනවා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    නාමල් ඇවිල්ලා රට හදයි කියලා හිතන් ඉන්න මෝල් බයියෝ මේකට රැවටෙන එක අහන්න දෙයක්ද :ROFLMAO::ROFLMAO: