කීයද ?
QR වලින් බලන්න බෑ ඕකඅර qr එක ස්කෑන් කරල බලල ඔරිජිනල් කියල හිත හදාගන්න විතරයි තියෙන්නෙ![]()
කීයද ?
මොකක්ද ගත්ත Store එක ??
Link එක එවපන් මන් කියන්නම් බලලා..Official එක නෙවෙයි බන්.ඇනිවසරි ඔෆර් එකෙන් 4K වලට වගේ සෙට් උනේ.128gb
පාවිච්චි කරලා තමා කියන්න වෙන්නේ..
පාවිච්චි කරලා තමා කියන්න වෙන්නේ..
කෝ බන් කවුරුවත් අරන් නෑනේ .
ෆීඩ්බැක් 0 තියෙන්නේ ..
බඩු ගන්න කොට Sold අයිටම් ගාන වැඩි හා රිවීව්ස් බලපන් ..
ඊට පස්සේ ගනින්..
128GB Daraz එකේ 3000 යි නෙ බං With 5 year warrantyOfficial එක නෙවෙයි බන්.ඇනිවසරි ඔෆර් එකෙන් 4K වලට වගේ සෙට් උනේ.128gb
එහෙම එකක් නෑ බඩු ගන්නකොට ෆීඩ් බැක් තියෙන ඒවා විතරක් ගනින්..අලි එකෙන් Choice, Super Deals කියල දාල තියන නිසා සුවර් ඇති කියල ගත්තෙ බන්.
මොඩෙල් වෙනස් මේක128GB Daraz එකේ 3000 යි නෙ බං With 5 year warranty
https://www.daraz.lk/products/kings...rive-usb-32-gen-1-i177172817-s1137786344.html
මොඩෙල් වෙනස් මේක
------ Post added on Apr 4, 2023 at 2:35 PM
ඔය ස්ටෝ එකේ මොඩල් ගොඩක් තියෙනව කැපෑසිටි එකයි ස්පීඩ් එකයි අනුව විතරයි වෙනස් වෙන්නෙ
3000 ට දෙන එකත් 128GB, USB 3.2