මේක fake ද ගුපියනේ ???

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර qr එක ස්කෑන් කරල බලල ඔරිජිනල් කියල හිත හදාගන්න විතරයි තියෙන්නෙ :sorry:
     
    • Like
    Reactions: lilman

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    1680597103094.png


    https://www.kingston.com/en/support/product-verification
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    Aliexpress එකෙන් ගෙන්නුවෙ.මේක fake ද ? :(


    කීයද ?
    මොකක්ද ගත්ත Store එක ??

    අර qr එක ස්කෑන් කරල බලල ඔරිජිනල් කියල හිත හදාගන්න විතරයි තියෙන්නෙ :sorry:
    QR වලින් බලන්න බෑ ඕක
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    packaging walin nam kiyanna baha.
    mama OtterBox case ekak gatta oya wage feedback and packaging balala. 100% original kiyala tibbe. feedback baluwama tibbet gatta un original kiyala. habei athata gatta gaman teruna patta fake ekak kiyala ewelema refund gatta. habei godak un ahuwela
     
    • Like
    Reactions: lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    පාවිච්චි කරලා තමා කියන්න වෙන්නේ..
    කෝ බන් කවුරුවත් අරන් නෑනේ .
    ෆීඩ්බැක් 0 තියෙන්නේ ..
    බඩු ගන්න කොට Sold අයිටම් ගාන වැඩි හා රිවීව්ස් බලපන් ..
    ඊට පස්සේ ගනින්..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    පාවිච්චි කරලා තමා කියන්න වෙන්නේ..
    කෝ බන් කවුරුවත් අරන් නෑනේ .
    ෆීඩ්බැක් 0 තියෙන්නේ ..
    බඩු ගන්න කොට Sold අයිටම් ගාන වැඩි හා රිවීව්ස් බලපන් ..
    ඊට පස්සේ ගනින්..

    අලි එකෙන් Choice, Super Deals කියල දාල තියන නිසා සුවර් ඇති කියල ගත්තෙ බන්.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    අලි එකෙන් Choice, Super Deals කියල දාල තියන නිසා සුවර් ඇති කියල ගත්තෙ බන්.
    එහෙම එකක් නෑ බඩු ගන්නකොට ෆීඩ් බැක් තියෙන ඒවා විතරක් ගනින්..
    හොරු ඉන්නවා ඕකේ..
    ෆීෆ් බැක් වල බලපන් ලංකාවේ අයගේ රිවීව්ස් තියෙනවා

    128GB Daraz එකේ 3000 යි නෙ බං With 5 year warranty

    https://www.daraz.lk/products/kings...rive-usb-32-gen-1-i177172817-s1137786344.html
    මොඩෙල් වෙනස් මේක
    ------ Post added on Apr 4, 2023 at 2:35 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,619
    113
    මොඩෙල් වෙනස් මේක
    ------ Post added on Apr 4, 2023 at 2:35 PM

    ඔය ස්ටෝ එකේ මොඩල් ගොඩක් තියෙනව කැපෑසිටි එකයි ස්පීඩ් එකයි අනුව විතරයි වෙනස් වෙන්නෙ

    3000 ට දෙන එකත් 128GB, USB 3.2
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ඔය ස්ටෝ එකේ මොඩල් ගොඩක් තියෙනව කැපෑසිටි එකයි ස්පීඩ් එකයි අනුව විතරයි වෙනස් වෙන්නෙ

    3000 ට දෙන එකත් 128GB, USB 3.2

    ඕක පට්ට ස්ලෝ බන්.