මේක new twitter logo ද ගුපියනේ ???

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,354
    3,023
    113
    Colombo
    0_Twitter.jpg
     
    • Like
    Reactions: Amarican.Ekek

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    0.2 / .25 දි වගෙ ගනිපු ඩොජ් කොයින් කෙලකොටියක් තියෙනවා ඉලොන් ගාව. අලුත් ක්‍රිප්ටො බුවාලා එක දන්නෙ නැහ,, උන්ගෙ ඔලුවට අතාරින්න හදන්නෙ!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570
    113
    0.2 / .25 දි වගෙ ගනිපු ඩොජ් කොයින් කෙලකොටියක් තියෙනවා ඉලොන් ගාව. අලුත් ක්‍රිප්ටො බුවාලා එක දන්නෙ නැහ,, උන්ගෙ ඔලුවට අතාරින්න හදන්නෙ!
    Kiyata wageda profit karanna balaporoththuwa uge?
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Kiyata wageda profit karanna balaporoththuwa uge?
    ඌට ප්‍රොෆිට් ඔන නා. කලින් ඩොජි කොයින් 300ට / 500ට එක එක යක්ඩ කැලි වික්කා මතකද? එවායින් එකතු වෙච්ච කොයිනුත් ඇති. එවා කලෙ ඩොජෙ එක 0.23 වගෙ කාලෙ මට මතක තියෙන විඩිදියට, දැන් ඔකා යටින්ම අරන් ඇති පත ලොට් එකක්, ඔක්කොම ඇවරෙජ් කර්ලා විකුනල දායි, ඉට කලින් ට්විස්ටර් එකෙ බ්ලු ගන්න ඩොජ් 500ක් කින් පුලුවන් කියායි, එකෙනුත් ගානක් කපා ගනි, ඩොජ් විසා කාර්ඩ් එකක ඇරෙන්න වෙන බම්බුවක් නැහැ එක්කෙ, අවුරුදු 8ක් විතර වෙනවා ප්‍රොජෙක්ට් එකට මම හිතන්නෙ, .025ට බැහපු වෙලෙ ගනිපු උන් ගොඩෙ ගොඩ,,