am i the only one getting tears over these? i still remember watching this on tv that night. so much changed in a few years.
මේක මරුඇත්තටම මචන් මටනම් මේක තරම් වෙන එකක්වත් හිතට වැදිල නෑ

ඇත්තටම මචන් මටනම් මේක තරම් වෙන එකක්වත් හිතට වැදිල නෑ
මේ සින්දුවෙන් වෙන පොරොන්දු අපි රැක්කද?
මේ සින්දුවේ කියන විදිහට අපි වෙනුවෙන් මියගිය ඔවුන් බලාගන්නවද? ඔවුන්ගේ සිහින ඒ ආකාරයෙන්ම දකින්නවද?
මහ කාලකන්නි හැඟීමක් හිතට එන්නෙ බන්.
උඹලට හිතෙන්නෙ නැද්ද අපි ඔක්කොම එකතුවෙලා ඒ මිනිස්සුන්ව පාවල දුන්න කියල?
හිතා ගන්න අමාරුයි.
එහෙම කියල බෑ නෙ බං. අවුරුද්දකින් මේ වගේ නම්, තව අවුරුදු 5 කින් කොහොම වෙයිද බං. අනික අවුරුදු 5 කට පස්සෙ වෙන කෙනෙක් ආවයි කියල, මුන් ගහපු ගිවිසුම් නවත්තන්නත් බෑනෙ බං.කරන්න දෙයක් නෑ බන්.

එහෙම කියල බෑ නෙ බං. අවුරුද්දකින් මේ වගේ නම්, තව අවුරුදු 5 කින් කොහොම වෙයිද බං. අනික අවුරුදු 5 කට පස්සෙ වෙන කෙනෙක් ආවයි කියල, මුන් ගහපු ගිවිසුම් නවත්තන්නත් බෑනෙ බං.
ඇයි බං රනිල් වගෙ එවුන් පාලනයට ගෙනාවෙ අපෙ මිනිස්සු? මූ පක්ෂය ඇතුලෙත් ඒකධිපති වගේ නෙ හිටියෙ. පක්ෂ නායකත්වය සජිත් ට නොදී.
ඇයි බං මිනිස්සුන්ට තේරුනෙ නැත්තෙ, මූ ආවොත් රටේ වැඩ කරන්නෙත් මෙහෙමයි කියල.
ඇයි මේ වගේ දේවල් වෙලත් අර දේශප්‍රේමී කියාගන්න, චම්පිකල ආණ්ඩුවෙන් එලියට බහින්නෙ නැත්තෙ.
අනේ බං මොකද්ද මේ වෙන්න යන නස්පැත්තිය. මුන්ව දැන්ම එලව නොගත්තොත් මොනවායින් මොනවා වෙයිද දන්නෙ නෑ.![]()
ඒක තමයි ඇහුවෙ අවුරුදු පහක් බලන් ඉන්න පුලුවන්ද කියල.
තව අවුරුදු 5ක් ගිහාම මුන් කරල ඉතුරුවෙන දේවල් ආපහු හරවන්නත් බෑ.