මේක_ඉවර_වෙනකන්_බලන්න.

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
එහෙම කියල බෑ නෙ බං. අවුරුද්දකින් මේ වගේ නම්, තව අවුරුදු 5 කින් කොහොම වෙයිද බං. අනික අවුරුදු 5 කට පස්සෙ වෙන කෙනෙක් ආවයි කියල, මුන් ගහපු ගිවිසුම් නවත්තන්නත් බෑනෙ බං.
ඇයි බං රනිල් වගෙ එවුන් පාලනයට ගෙනාවෙ අපෙ මිනිස්සු? මූ පක්ෂය ඇතුලෙත් ඒකධිපති වගේ නෙ හිටියෙ. පක්ෂ නායකත්වය සජිත් ට නොදී.
ඇයි බං මිනිස්සුන්ට තේරුනෙ නැත්තෙ, මූ ආවොත් රටේ වැඩ කරන්නෙත් මෙහෙමයි කියල.
ඇයි මේ වගේ දේවල් වෙලත් අර දේශප්‍රේමී කියාගන්න, චම්පිකල ආණ්ඩුවෙන් එලියට බහින්නෙ නැත්තෙ.
අනේ බං මොකද්ද මේ වෙන්න යන නස්පැත්තිය. මුන්ව දැන්ම එලව නොගත්තොත් මොනවායින් මොනවා වෙයිද දන්නෙ නෑ.:(

මේකට අපිට දැනට කරන්න පුළුවන් දේ තමයි මිනිස්සුන්ට මේ වෙන විනාසය පැහැදිලි කරල පෙන්නන එක.

ජාතික ගීය දෙකට බෙදීම සුළු දෙයක් වගේ පෙනුනට ඒක රටම දෙකඩ වෙන්න ලොකු මුල් පියවරක්.

අද හෙටම අපිට බලන්න පුළුවන් වෙයි දෙමල මුස්ලිම් අය සිංහලෙන් ජාතික ගීය වාදනය වෙනකොට ඒකට ගෞරව නොකර ඉන්න අවස්ථා. මොකද ඒ අයට වෙන ජාතික ගීයක්නෙ තියෙන්නෙ දැන්.
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒක තමයි ඇහුවෙ අවුරුදු පහක් බලන් ඉන්න පුලුවන්ද කියල.
    මේකට වෙන විසදුමක් නැද්ද පාලන බලය වෙනස් කරගන්න පුලුවන්?

    ව්‍යවස්ථාවෙ හැටියට බෑ බන්. කරන්න දෙයක් නෑ. 19 සංශෝධනයට අනුව අඩුම තරමින් ජනාධිපතිටවත් පාර්ලිමේන්තුව අවුරුදු 4ක් යනකන් විසිරුවන්න (චන්ද්‍රිකා 2004 කරා වගේ) බෑ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඒක තමයි ඇහුවෙ අවුරුදු පහක් බලන් ඉන්න පුලුවන්ද කියල.
    මේකට වෙන විසදුමක් නැද්ද පාලන බලය වෙනස් කරගන්න පුලුවන්?

    පුළුවන්. පළාත් සභා චන්දෙදි මුන්ව පැරැද්දුවොත් ආණ්ඩුව පෙරලෙන්න තියෙන ඉඩ වැඩි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පුළුවන්. පළාත් සභා චන්දෙදි මුන්ව පැරැද්දුවොත් ආණ්ඩුව පෙරලෙන්න තියෙන ඉඩ වැඩි.

    බෑ බන්. අවුරුදු 5ක් යනකන් ආණ්ඩුව වෙනස් කරන්න ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදන නෑ. පලාත් සභා චන්දෙ ප්‍රතිපල මොනව වුනත් වැඩක් වෙන්නෙ නෑ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ව්‍යවස්ථාවෙ හැටියට බෑ බන්. කරන්න දෙයක් නෑ. 19 සංශෝධනයට අනුව අඩුම තරමින් ජනාධිපතිටවත් පාර්ලිමේන්තුව අවුරුදු 4ක් යනකන් විසිරුවන්න (චන්ද්‍රිකා 2004 කරා වගේ) බෑ

    බෑ බන්. අවුරුදු 5ක් යනකන් ආණ්ඩුව වෙනස් කරන්න ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදන නෑ. පලාත් සභා චන්දෙ ප්‍රතිපල මොනව වුනත් වැඩක් වෙන්නෙ නෑ.

    පුළුවන්.

    1) ඊලඟ අයවැය පරද්දන්න පුළුවන්. (අයවැයක් පැරදුනොත් ආණ්ඩුව විසුරුවන්න ඕනෙ)
    2) දෝශාභියෝගයක් ගේන්න පුළුවන්.
    3) කැරැල්ලක් කරන්න පුළුවන්. (හැබැයි මේක නම් මම අනුමත කරන්නෙ නෑ)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පුළුවන්.

    1) ඊලඟ අයවැය පරද්දන්න පුළුවන්. (අයවැයක් පැරදුනොත් ආණ්ඩුව විසුරුවන්න ඕනෙ)
    2) දෝශාභියෝගයක් ගේන්න පුළුවන්.
    3) කැරැල්ලක් කරන්න පුළුවන්. (හැබැයි මේක නම් මම අනුමත කරන්නෙ නෑ)
    අයවැය පරද්දන්නෙ කවුද?
    ඉන්න උන් ඔක්කොම ආණ්ඩුවේ

    දෝශාභියෝගයක් ගෙනාවත් ආණ්ඩුව දිනනව. උන්ට 2/3ක් තියෙනව.

    කැරළි වැඩක් නෑ බන්. රට තවත් විනාශ වෙන එක විතරයි.
    පුළුවන් නම් වෙන රටකට පලයන්.
    මාත් යන්න ඉන්නෙ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    http://www.news.lk/news/sri-lanka/i...-external-affairs-of-india-to-visit-sri-lanka
    http://www.newindianexpress.com/cit...Lanka-This-Week/2016/02/04/article3261086.ece

    Indo-Lankan Issues

    The Ninth Session of the India-Lanka Joint Commission, co-chaired by Swaraj and Lankan Foreign Minister Mangala Samaraweera, will discuss economic cooperation, trade, power and energy, technical and maritime cooperation, social, cultural and educational matters, science and technology, defence cooperation, health, civil aviation, tourism, and people-to-people contact.

    India and Lanka are working towards signing a landmark Economic and Technical Cooperation Agreement (ETCA) in June. The ETCA will open up opportunities for Indian professionals in the Lankan IT and shipbuilding sectors. But the ETCA has received flak from Lankan professional and trade bodies allegedly for being unfair to Lanka.

    India would like Lanka to speed up clearances for the 500 MW coal based power plant in Sampur in Eastern Lanka which has been in the doldrums since 2006. With US$ 400 earmarked for railway projects in Lanka, the Indian railway construction company IRCON is keen on bidding for upgrading three lines in Central Lanka. With the Lankan Air Force in need of replacing its ageing jet fighters, India could push for the sale of “Tejas”. The Lankan side is expected to bring up the issue of destructive bottom trawling by poachers from Tamil Nadu off the northern coast.

    When Swaraj calls on President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe, she is expected to inquire about the devolution package for the minority Tamils. Through the UNHRC resolution, Lanka is committed to devolving power, with the India-inspired 13 th Constitutional Amendment as the benchmark.

    Swaraj will sign two MoUs – one on renovating 27 schools in the Northern Province, and the other on building a surgical ward and supplying medical equipment to the Batticaloa Teaching Hospital in the East.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේවා ඉන්දීය-දුපත් ආණ්ඩුවෙන් අපිව නොමග යවන්න හදන tricks විතරයි. keep the real issues in mind.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අයවැය පරද්දන්නෙ කවුද?
    ඉන්න උන් ඔක්කොම ආණ්ඩුවේ

    දෝශාභියෝගයක් ගෙනාවත් ආණ්ඩුව දිනනව. උන්ට 2/3ක් තියෙනව.

    කැරළි වැඩක් නෑ බන්. රට තවත් විනාශ වෙන එක විතරයි.
    පුළුවන් නම් වෙන රටකට පලයන්.
    මාත් යන්න ඉන්නෙ.

    ඒ දැන් නේ. පළාත් සභා චන්දෙන් මුන්ව පැරැද්දුවොත් ඇමති බුරුත්තම පනිනව මේ පැත්තට. එතකොට විපක්ශයේ බලය වැඩි උනොත් දෝශාභියෝගයක් ගෙන්න හරි අයවැය පරද්දන්න හරි පුළුවන්. පුංචි චන්දෙ පැරදුනොත් උන්ට ආණ්ඩුව කරං යන්න බැරි වෙනව සුවර්.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    http://www.news.lk/news/sri-lanka/i...-external-affairs-of-india-to-visit-sri-lanka
    http://www.newindianexpress.com/cit...Lanka-This-Week/2016/02/04/article3261086.ece

    Indo-Lankan Issues

    The Ninth Session of the India-Lanka Joint Commission, co-chaired by Swaraj and Lankan Foreign Minister Mangala Samaraweera, will discuss economic cooperation, trade, power and energy, technical and maritime cooperation, social, cultural and educational matters, science and technology, defence cooperation, health, civil aviation, tourism, and people-to-people contact.

    India and Lanka are working towards signing a landmark Economic and Technical Cooperation Agreement (ETCA) in June. The ETCA will open up opportunities for Indian professionals in the Lankan IT and shipbuilding sectors. But the ETCA has received flak from Lankan professional and trade bodies allegedly for being unfair to Lanka.

    India would like Lanka to speed up clearances for the 500 MW coal based power plant in Sampur in Eastern Lanka which has been in the doldrums since 2006. With US$ 400 earmarked for railway projects in Lanka, the Indian railway construction company IRCON is keen on bidding for upgrading three lines in Central Lanka. With the Lankan Air Force in need of replacing its ageing jet fighters, India could push for the sale of “Tejas”. The Lankan side is expected to bring up the issue of destructive bottom trawling by poachers from Tamil Nadu off the northern coast.

    When Swaraj calls on President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe, she is expected to inquire about the devolution package for the minority Tamils. Through the UNHRC resolution, Lanka is committed to devolving power, with the India-inspired 13 th Constitutional Amendment as the benchmark.

    Swaraj will sign two MoUs – one on renovating 27 schools in the Northern Province, and the other on building a surgical ward and supplying medical equipment to the Batticaloa Teaching Hospital in the East.
    katha karala wadak na
     
    quoted from an indian newspaper called newindianexpress. බයියන්ගේ neo fascist propaganda නෙමයි.
     
    reputation_neg.gif
    මේක_ඉවර_වෙනකන්_බලන්න. 02-04-2016 03:13 PM ජොලියට කැපුවේ හොඳේ
    rep කැපුවට රිදෙන්නෙ නෑ. සින්දුව අහල හිත රිදිල ඉවරයි. :(

    මේ වගේ එවුන්ට කියන්නේ අවජාතකයෝ කියල මචන්, උන්ට ජාතකයක් නැති නිසා උන්නත් එකයි මලත් එකයි වගේ ඉන්නේ, රට ගැන, ජාතිය ගැන කැක්කුමක් නැහැ.

    මේ මට දීල තිබ්බ එක.....

    Capture.JPG

    මේ රටේ බුද්ධි ගලනය ආයේ පටන් ගනීවි ඉදිරි වසර 5 ඇතුලත. උබල උබල වගේම මොංගල්, ෆැන්ටසි වල ජිවත් වෙන, ජාතකයක් නැති එවුන් එක්ක ඉදපල්ලා.... උබලගේ තනියට ඉන්දියාවේ IT කාරයෝ ඒවි.
     
    • Like
    Reactions: rajitha_ks

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මේක මුල ඉඳල ඉවර වෙනකන් බලන්න. කලින් බලල තිබුනට කමක් නෑ ආයෙ බලන්න.

    මටනම් මාරම දුකක් එන්නෙ. කොහොම තිබ්බ රටක්ද අවුරුද්දකින් වෙනස් වෙලා තියෙන තරම :(

    :(:(:(:(:(....
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඒ දැන් නේ. පළාත් සභා චන්දෙන් මුන්ව පැරැද්දුවොත් ඇමති බුරුත්තම පනිනව මේ පැත්තට. එතකොට විපක්ශයේ බලය වැඩි උනොත් දෝශාභියෝගයක් ගෙන්න හරි අයවැය පරද්දන්න හරි පුළුවන්. පුංචි චන්දෙ පැරදුනොත් උන්ට ආණ්ඩුව කරං යන්න බැරි වෙනව සුවර්.

    එහෙමවත් කරල බලමු... මේ එලකිරි එවුන් නම් එහෙම කරයි.. ඒත් ගොනාට ඇන්දිච්ච හුටං, පොනිල් සරණ ගිය එවුන් තාමත් ඉන්නව.. මේව දැක දැකත් යහපාලනයට වැදගෙන ඉන්න...:sorry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය දෙමළ එවුන්ට ඇයි මේක සින්හලෙන් ගායනා කරන්න බැරි.
    බලපන් එන්ගලන්තෙ වෙලත් මේ ලමයා ලස්සනට සිංහලෙන් ජාතික ගීය ගායනා කරන හැටි...

    මේ සින්දුවෙන් වෙන පොරොන්දු අපි රැක්කද?

    මේ සින්දුවේ කියන විදිහට අපි වෙනුවෙන් මියගිය ඔවුන් බලාගන්නවද? ඔවුන්ගේ සිහින ඒ ආකාරයෙන්ම දකින්නවද?

    මහ කාලකන්නි හැඟීමක් හිතට එන්නෙ බන්.

    උඹලට හිතෙන්නෙ නැද්ද අපි ඔක්කොම එකතුවෙලා ඒ මිනිස්සුන්ව පාවල දුන්න කියල?
    :(

    පාවා දෙන එකේ හොඳම එක වෙන්නේ යුධ අපරාධ අධිකරණය ආවම
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එහෙමවත් කරල බලමු... මේ එලකිරි එවුන් නම් එහෙම කරයි.. ඒත් ගොනාට ඇන්දිච්ච හුටං, පොනිල් සරණ ගිය එවුන් තාමත් ඉන්නව.. මේව දැක දැකත් යහපාලනයට වැදගෙන ඉන්න...:sorry:

    ඔව් ඉන්නව. ඒත් දැන් ටිකක් අඩුයි.