මේක_එක_පාරක්_කියවපන්_බන්......

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    adenawa yako. patta story eka. mat hadenawa ada idan.

    11.gif
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මං තුමාට දැන් වයසයි බං. :P :P

    ඔව් ඒක ඇත්ත. හැමෝම නැහෙම නෑ තමයි. ඒත් දැන් තත්වේ ටිකක් ඉස්සරට වඩා දරුණුයි.. :oo: :oo:

    මං තුමාගේ කාලේ වගේ නෙමේ අද කොල්ලෝ කෙල්ලෝ හොදට ඉගෙන ගන්නවා.ඒ විතරක් නෙමේ තමන්ගේ ඉලක්ක වලටත් ලග වෙනවා.ඒවගේම විදවන්නේ නැතිව ආතල් ගන්නවා.කොල්ල කලේ ආතල් ගන්නේ නැතිව මැන්ටල් කලේ ගන්නද කියන්නේ.
    ඒ කලේ ආතල් ගන්න බැරි උනානම් දැන් වෙන දේවල් වලට කෙල හලන්නේ ඉරිසියා නොකර බණක් දහමක් කරගෙන ලබන ආත්මෙකවත් ආතල් කොල්ලෙක් වෙලා ඉපදෙන්න පුළුවන් විදිහට පින් ටිකක් රැස් කරගන්න බලන්න
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මං තුමාගේ කාලේ වගේ නෙමේ අද කොල්ලෝ කෙල්ලෝ හොදට ඉගෙන ගන්නවා.ඒ විතරක් නෙමේ තමන්ගේ ඉලක්ක වලටත් ලග වෙනවා.ඒවගේම විදවන්නේ නැතිව ආතල් ගන්නවා.කොල්ල කලේ ආතල් ගන්නේ නැතිව මැන්ටල් කලේ ගන්නද කියන්නේ.
    ඒ කලේ ආතල් ගන්න බැරි උනානම් දැන් වෙන දේවල් වලට කෙල හලන්නේ ඉරිසියා නොකර බණක් දහමක් කරගෙන ලබන ආත්මෙකවත් ආතල් කොල්ලෙක් වෙලා ඉපදෙන්න පුළුවන් විදිහට පින් ටිකක් රැස් කරගන්න බලන්න

    පොඩි ගැටයා ගන්න ආතල් එක නිර්වචනය කරා නම්. ඔව් කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගන්නවා. ඒක ඇත්ත. ඒත් තමන්ගේ ආතල් ගන්නකොට ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්න එපා කියලා නේද මේ කියලා තියෙනේ. විචාර බුද්ධිය නම් අන්තිමයි ආ..

    තව ඉස්සරහට ජීවිතේ ගතකරලා ආපහු හැරිලා බලනකො ඒ ගැන සං‍තෝස වෙන්න පුලුවන් වෙන්න ඕනේ. නැතුව විදව විදව ඒවා මතක් කරන්න බෑ...

    මේ තුමාට නම් මැන්ටල් කාලෙයි දැන් කාලෙයි අතර වෙනසක් නැති පාටයි.
    උගත් කම තිබුනට වැඩක් නෑ බුදිධිය නැත්තන්...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පොඩි ගැටයා ගන්න ආතල් එක නිර්වචනය කරා නම්. ඔව් කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගන්නවා. ඒක ඇත්ත. ඒත් තමන්ගේ ආතල් ගන්නකොට ගෙදර මිනිස්සුන්ට බරක් වෙන්න එපා කියලා නේද මේ කියලා තියෙනේ. විචාර බුද්ධිය නම් අන්තිමයි ආ..

    තව ඉස්සරහට ජීවිතේ ගතකරලා ආපහු හැරිලා බලනකො ඒ ගැන සං‍තෝස වෙන්න පුලුවන් වෙන්න ඕනේ. නැතුව විදව විදව ඒවා මතක් කරන්න බෑ...

    මේ තුමාට නම් මැන්ටල් කාලෙයි දැන් කාලෙයි අතර වෙනසක් නැති පාටයි.
    උගත් කම තිබුනට වැඩක් නෑ බුදිධිය නැත්තන්...

    පොඩි ගැටව් කියන්නේ බරක් තම උන් ආතල් ගත්ත විතරක් නෙමේ කෑවා බිව්වා උනත් බරක්නම් බරක් තම එකේ වෙනසක් නැහැ.බර දරන්න පුළුවන් නිසා තමයි ගැටව් හදන්නේ.නැත්නම් birth control කරනවනේ
    මුකුත් නොකර හිටියොත් හැරිලා බලන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ
    එක ඇත්ත