මේක_ගන්න_පුලුවන්_කොතනින්ද?

nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    මේක_ගන්න_පුලුවන්_කොතනින්ද?

    මට මේ වර්ගයේ ස්ප්‍රයර් එකක් ගන්න ඔන කොහමද ගන්න පුලුවන්?
    ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ද?
    නැත්නම් මොන වගේ කඩයකින්ද?
    Colombo වල මේකක් ගන්න පුලුවන් ගනන් අඩු තැනක් දන්නවද කවුරුත්?
    මගේ පදින්චිය මහනුවර

    සහයට ස්තුති



    agriculture_hand_sprayer.jpg


    Hand_sprayer.jpg
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    සමහර හාර්ඩිවේයාර් වලත් තියෙනවා. වස. අැට වර්ග විකුනන්න තියෙන කඩවල තියෙනවා.
     
    • Like
    Reactions: nusryxxx