මේක_නේද_ඇත්ත?

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    සල්ලි, ෆයිල්, නඩු කේස්, හිතවත්කම්,ජාතිවාදී අන්තවාදී ඉල්ලීම්, අනාගත බල පෙරළියකට ආයෝජනය, රෙදි නැතිකම

    උබ රට ඉන්නවනම් එන්න එපා.ඔහෙම හිටපන්.පුලුවන්න්නම් ලංකාවේ ඉන්න පවුලේ කට්ටියවත් ඇදලා ගනින්.ඇමරිකාවේ කොච්චර ජාති හිටියත් උන් රටක් විදිහට එකමුතුයි.අපේ උන් අඩු ගානේ ජාතික කොඩියට ගරු කරනවද.එහෙම රටක ඇවිත් දුක් විදින එකේ තේරුමක් නැහැ.

    සිරාවටම මචන්.දැන්නම් පට්ටම කලකීරීමක් තියෙන්නේ.අපේ දරුවන්ගේ අනාගතේ ගැන හිතා ගන්නවත් බෑ..ලන්කාවට එනවනම් කෝටී 3-4ක්වත් අරන් එන්න ඕනේ.හොදට ජීවත් වෙන්න.එකත් ශුවර් කරන්න බැ.අපිට කෝටි ගනන් හොයන්න ඉතින් තව ආත්ම 7ක් වත් හොයන්න වෙනවා..
    මේ රටවල් බලද්දී සුරලෝක.සාමන්‍ය සැලරි එකක් අරන්.වාහනයක් තියගෙන..ගෙවල් කූලිත් ගෙවාගෙන සුපිරිය්ටම ඉන්න පුලුවන්..ඉතුරුත් කරන්න පුලුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    විශ්වාසභංග ගේන අයත් ඕකට වගකියන්ඩ ඕන :sorry: