මේඛලා ගමගේ "අහන් ඉන්න අහගෙන ඉන්න.." MARKET කරන්න &#351

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    අනිවාර්යෙන්ම.... මම මුලින්ම ඔය සෝන්ග් එකේ ඕඩියෝ එක ඇහුවේ.... හොඳට ජොයින්ට් එකක් ගහල.... ඒ වෙලාවේ මාගේ පපුව හිරවුනා... ඇත්තටම ඇත දෙන්න උවමා ගායිකාවක්... අම්මප කසාද බඳින්න හිතුන මට....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    අනිවාර්යෙන්ම.... මම මුලින්ම ඔය සෝන්ග් එකේ ඕඩියෝ එක ඇහුවේ.... හොඳට ජොයින්ට් එකක් ගහල.... ඒ වෙලාවේ මාගේ පපුව හිරවුනා... ඇත්තටම ඇත දෙන්න උවමා ගායිකාවක්... අම්මප කසාද බඳින්න හිතුන මට....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    චාපාගේ version එකෙන් චාපා දෙන්න යන්නේ මේ සමාජය ගැන කලකිරැණු තරහගිය ස්වභාවයක feeling එකක්. මේඛලා කරන්නේ සංවේදී ඉල්ලීමක් මිශ්‍රිත හැඟීමක්. ඒ දෙකේ අරමුණු වෙනස්. ඒ වෙනස තේරැම් නොගෙන චාපට බනින එක අනුමත කරන්න බෑ... එක එක්කෙනා විඳින ආකාරයන් වෙනස්. දෙතැනක ඉදගෙන බැලුවොත් මේ version දෙකම ආවේණික හා අරමුණු කරගත් තැන් රසයන් achieve කරලා තියනවා කියලා තමයි කියන්න වෙන්නේ.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මෙයා ටිවි චැනල් එකක වැඩසටහනකට ඇවිත් සිද්ද වෙච්ච හුගක් දේවල් කිව්වා.. මේකේ ඕඩ්යෝ එක කරලත් ටිකක් කල්. අවු 1 හෝ 2ක් විතර. කිව්ව දේවල් ඇහුවම සිරාවට ඇඩෙනවා. :(
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මේ ට්‍රෙඩ් එක ක්‍රියේට් කරෙ රෙප් බලපොරොත්තුවෙන් නෙමේ..
    ඒත් කට්ටිය රෙප් දීලාතිබ්බා..එආයට බොහොම ස්තූතියි...
    ඔයාලට හිතෙනවනම් මේ අක්කිට උදව්වක් කරන්න්න ඔනේ කියලා..කැමති කෙන්ක්ක් ඉන්නවානම් මේ සිOදුව ෆේස්බුක් එකේ ශෙයර් කරන්න.....හැමෝම. යූ ටුබ් එකේ ලයික් කරන්න...
    අපි මේ දුප්පත් කෙල්ලව ඉස්සරහටම ගේමු.........!

    :yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    සින්දුවක් අහද්දී ඇස් දෙකට කඳුළු එන්නේ බොහොම කලාතුරකින් . එත් මේ සින්දුව අහද්දී ඇස් දෙකට ගොඩක් කඳුළු එනවා . ගොඩක් ලස්සන සින්දුවක් . video එකත් ඒ වගේ . හිතට වදින complete successful song එකක් :(:(:(