♥-Aurora-♥;11443805 said:මගෙත් ප්රියතම සිංදුවක්. මීට මාස ගානකට කලින් එලකිරි යාලුවෙක් මේකෙ mp3 එක දාලා තිබුනා. වීඩියෝ එක කෙසේ වෙතත් headphone එකක් දාගෙන ඇස් වහගෙන සිංදුව අහන්න.. බොක්කෙනුත් ටිකක් එහාට දැනෙනවා![]()
සිරාවට බං.මාත් මේක ඉස්සෙලම ඇහුවම කවුද කියන්නෙවත් විස්තර මොකුත් දන්නේ නැ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැ.පස්සේ කලෙක මං දැක්ක කවුද එකෙක් ත්රඩ් එකක් දල තිබුනා මෙය ගැන විස්තර.එතකොටයි දන්නේ..වීඩියෝ එකකත් වදින්න කරලා තියෙනවා.
මේක චාපයා කරලා තිබුනට මේ ෆීලින් එක ඌට දෙන්න බැරි උනා... මගේ වාසනාවට මම මුලින්ම ඇහුවේ මේඛලාගේ වොයිස් එකෙන්.. පස්සේ තමයි ඉන්ද්රචාප කරපු එක ඇහුවේ.. ඌ කියන හැටි ඇහුවම හොදට ඉන්න මිනිස්සුත් ආබාධිත වෙනවා... ඒත් මේඛලා ගේ වොයිස් එක හදවත පතුලටම කිදා බැහැලා.. මේ මිනිස්සු ගැන තියෙන අනුකම්පාව දෙගුණ තෙගුණ කරනවා... චාපාට ඒක කවදාවත් කරන්න පුලුවං වෙයි කියලා මම හිතන්නේ නෑ... මේ මගේ තනි අදහස...
මේඛලා ට මේ ආත්මෙදිම ලෝකය දකින්න වාසනාව ලැබේවා...!!

අයියෝ සල්ලි
දැන් මෙතන ඉන්න එකෙක්වත් අලුත් සිංදු අහන්නෙම නැද්ද ?
සුභාවිතයක් ගැන මැරෙන්න හදන්නේ ??
හැබැයි video එක හොදයි සින්දුව හොදායි
මොනා උනත් මම කැමති චාපගේ වර්සන් එකට
උබ නොදැන කතා කරනන් එපා..උබට හැගීම් කියන එවා නැති වුනට
අනිත් මිනිස්සුන්ට එවා තියෙනවා.
මෙතන මේ සුභාවිතයකට මැරෙන්න යන්නෙ නෑ කවෘත්
නවපරපුරෙ අනිත් ගායක ගයි කාවො ගොඩක් දෙනෙක්ට?
සින්දුවක් කියාගන්න බෑ..මේ කෙල්ල දක්ශයි ..හැබැයි ඇස් පෙන්නේ නෑ
උබල වගේ එවුන්ට නම් ඉතින් කෙල්ල කොහොම සිOදුව කිවත් කමක් නෑ
අදුම පොඩ්ඩක් කොට වෙලා ගල පෙනවනම්.රැප් ස්ට්යිල් නම්
අන්න බඩු...අන්න එ වගේ එකෙක් තමි උඹ...
ඉන්ද්රචාපගේ එක සිOදුවක් ද බන්...මාතෘකාවට අදාලව කතා කරපන්
මම මෙ දුප්පත් ඇස්පෙන්නේ නැති මනුස්සයෙක් ගෙ දක්ශතාවය අගය කරන්න,ඒ කෙල්ලට ශක්තියක් දෙන්න තමි මේ ත්රෙඩ් එක දැම්මේ.
මම දැක්ක චාපගේ ඔය රොක් වර්ශන් ද මොක්කද කියන් එක...උ මෙ සිOදුවේ තෙරුමවත් හරියට දන්නෙ නෑ..........මම හිතන්නේ..
උබලා ඔය රොක්වලින් මනස විකුර්ති කරගෙන ,,කියනවා ආඩම්බරයෙන් චාපගෙ එකට ආසයිලු..යකො මෙ සිOදුවට ඔය එක එක ඔඩ්ඩි කොල්ලොන්ගේ රොක් තීම් ඔනේ නෑ.මේක ලියල තියෙන්නෙ
මේඛලා ගේ ඇස් බලන ඩොක්ටර්..මේඛලාඅ කියන්න.. ණැතුව
මේ අහන් ඉන්න ..අහගෙන ඉන්න ,කියල කෑමොර දීලා.මරෙන්න තරම් යටිගිරියෙන් කෑගහන නෙම...
උබලා තම ජනවිඥානය අදුරගෙන නෑ..

අනිවාර්යෙන්ම.... මම මුලින්ම ඔය සෝන්ග් එකේ ඕඩියෝ එක ඇහුවේ.... හොඳට ජොයින්ට් එකක් ගහල.... ඒ වෙලාවේ මාගේ පපුව හිරවුනා... ඇත්තටම ඇත දෙන්න උවමා ගායිකාවක්... අම්මප කසාද බඳින්න හිතුන මට....උබේ කථාව සහතික ඇත්ත බං