![]()
පාට පාට සිහින වරණ නැති...
බොරු වැඩකෑලි දාලා පුම්බලා නැති..
අනුග්‍රහයකයන් ගේ ඇඩවටිස්මන්ට් අන්තර්ගත නැති..
ප්‍රසිද්ධ නලු නිලියෝ පෙනී හිටින්නේ නැති...
මොඩල්ස් ලා අඟර දගර ඩාන්ස් දා ලා වටොර කරකවන්නේ නැති
බාගේට ඇදුම් ඇදගත්ත හෙළු බැලි කෙල්ලන් පසුපස විදහගෙන නටන්නේ නැති...
කාන්තා හෙලුව පෙන්නලා මාර්කෙට් කරල නැති..
ඉරාජ් ල වගේ පණ්ඩිතයන්ගේ ටර්න් ටෙබල් පෙන්නනෙ නැති..
බොන් කිලර් ලගේ බොරු රැප් කෑලි නැති..
මෙලො රහක් නැති සීනිබෝල රූප රචනාවක් නැති..
ඇගේ හදවතේ මුමුණන...........!
ඇස් ඇති අපේ සිත්වලට සOවේදී නොවන
හෙලුබැලි කෙල්ලන්ගේ සිත් වසඟකරන දර්ශන නොමැති..
ඇගේ කතාවයි..
අහන් ඉන්න..අහගෙන ඉන්න....
ඇගෙ හිත ඇස් ඇති අපට මුමුණනවා...
ඇගේ හැගීම් තෙරුම් ගන්න උත්සකරන්න
![]()
![]()