මේගොල්ලො ෂුවර්ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMP






    ඒ හුකාරිස් බෑ කියපන්
    ඔන නන් බඩු ගෙනාවම සල්ලි දෙන්නන් කියපන්

    නැත්නන් තියල ඉදගන්ඩ කියපන්
    අනුරාද කතා කරන්නෙ කියපන්, කම්පැනිය නොකවුට් කරල දානව කියපම්
     

    AnuradhaRa

    Well-known member
  • ඒ හුකාරිස් බෑ කියපන්
    ඔන නන් බඩු ගෙනාවම සල්ලි දෙන්නන් කියපන්

    නැත්නන් තියල ඉදගන්ඩ කියපන්
    අනුරාද කතා කරන්නෙ කියපන්, කම්පැනිය නොකවුට් කරල දානව කියපම්
    ඔව් නේ බං..
    බඩු එවන්නැතුව සල්ලි ගෙවල, අන්තිමට මට උඩ බලං ඉන්න වෙයි
    කෙල්ලෙක් කතා කෙරුවෙ, වොලියුම් එක හොදටම අඩුයි, මෙලෝ දෙයක් හරියට ඇහුණෙ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,792
    113
    එකමත් එක රටක
    BUMP






    ඒ හුකාරිස් බෑ කියපන්
    ඔන නන් බඩු ගෙනාවම සල්ලි දෙන්නන් කියපන්

    නැත්නන් තියල ඉදගන්ඩ කියපන්
    අනුරාද කතා කරන්නෙ කියපන්, කම්පැනිය නොකවුට් කරල දානව කියපම්
    order කරල තියන බෙහෙත් එක්ක උන් ඒකට බය වෙයිද ? :baffled:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    https://www.quickmed.lk/
    බේත් වගයක් ඔන්ලයින් ඕඩර් කෙරුව
    කෝල් කරල කිව්ව සල්ලි ගෙවන්න කියල
    ගන්න බෙහෙතක් අවුරුද්දකටවත් ගනින් පුතා. ගානත් වැඩිවෙයි, හොයන්නත් නැතිවෙයි
     

    AnuradhaRa

    Well-known member
  • ගන්න බෙහෙතක් අවුරුද්දකටවත් ගනින් පුතා. ගානත් වැඩිවෙයි, හොයන්නත් නැතිවෙයි
    වැඩියෙන් බේත් ඉල්ලුවම අමුතු විදියට බලනව
    ඒකනෙ වැඩේ..
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    වැඩියෙන් බේත් ඉල්ලුවම අමුතු විදියට බලනව
    ඒකනෙ වැඩේ..
    telephone eken kathaa karaama kohomada ban amuthu widiyata balanne? :unsure: :unsure: :unsure:
    uba danna ewun nam ekapaara dena ekak naha habai uba one shot gahanna aran yanawa kiyala hithala