මේජර්වරයාගේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මේජර්වරයාගේ ගිනි අවිය සහ දුරකථනය
    මාලකගේ රියෑදුරු පොලිසියට බාර දෙයි


    බිම වැටී තිබියදී රැගෙන ගියාලු :rofl:



    malaka-silva-gossip9.jpg




    මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු පිරිස කොළඹ ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේදී යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයකුට සහ ඔහුගේ සහායක නිලධාරියාට පහර දී පැහැරගෙන ගිය ගිනි අවිය සහ ජංගම දුරකථනය මාලක සිල්වා ඇතුළු පිරිස පැමිණි රථයේ රියෑදුරා විසින් ඊයේ (10 දා) දහවල් කොම්පඤ්ඤවීදිය පොලිසියට ගෙනැවිත් භාර දී ඇත.

    දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ මෙම ගිනි අවිය සහ ජංගම දුරකථනය තමන් රැගෙන ගිය බව එම රියෑදුරා ඒවා භාර දෙමින් පොලිසියට ප්‍රකාශ කර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

    එහෙත් මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දෙන අයුරුත් පසුව ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුත් ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙන බව එහි අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.

    පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා සහ සහායකයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබති.

    මෙතෙක්‌ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වා සහ අනෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිව පවතින අතර කොළඹ අපරාධ කොට්‌ඨාසය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    mAJMAJOR PONNA HUTEK OKATA GAHALA MADI
    YAKO PISTOL EKAK THIYAGENA MONADA KARE DENNE NATHIWA SHOT EKA

    OKATA GAHALA MADU PU....K ARINNA TIBBE
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම වැඩි යමක් කියන්නෙ නෑ. පොඩි උන් පොඩි උන් විදිහට ඉන්නේ නැතුව.. දගලනවා නම්.. කාගේ කවුරු වුනත් බෙහෙත් කරනවාමයි.
     

    CrazyKitty

    Member
    Sep 4, 2012
    172
    12
    0
    ane manda thuwakkuwak thiyegena monawa karada kiyala army karaya.ekak dunnama.dumiyata wage okkoma amathaka wei thaththatai puthatai 2natama