මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා අලුත්ම මිෂ

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මාතර කිඹුලා;10450839 said:
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    11.gif
    11.gif
    11.gif
    11.gif

    Yako ponseka thami issallama keliye sudu kodi kathawak kiyala :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow ow

    මාතර කිඹුලා;10450839 said:
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මාතර කිඹුලා;10450839 said:
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    11.gif
    11.gif
    11.gif
    11.gif

    මචන් අමතක කරන්න එපා මුලින්ම සුදු කොඩි කතාවක් එලියට ඇදලා ගත්තේ කවුදු කියලා.
    උඹ දැක්කද අර වීඩියෝ එකේ කියනවා නඩේෂන් ද කොහෙද යටත් වෙන්න කැමතියි කියලා ජනාධිපතිතුමාට පවා දන්වලා අනුමැතිය ගත්තා කියලා. ඒත් ඊටපස්සෙ පෙන්නනවා ඌවත් මරලා දාලා කියලා. ඒකෙන් කියන්න උත්සාහ කරේ යටත් වෙන්න හදපු උන්ව මැරුවා කියන එක නේද? ඒවාට සරත් ෆොන්සේකා කියපු කතාව බලපෑවෙ නැද්ද?

    දැන්වත් හැබැයි එතුමා තමන් කරපු වැරැද්ද තේරුම් අරගෙන පටු දේශපාලන අරමුණු වලින් නැතුව රට වෙනුවෙන් කතා කරනවනම් ගොඩක් හොඳ දෙයක්.

    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මාතර කිඹුලට ගහන්ඩ එපෝ කිඹුල හොද දේශපේමි කිඹුලෙක් :D
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මාතර කිඹුලා;10450839 said:
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    11.gif
    11.gif
    11.gif
    11.gif

    සහෝට
    සුදු කොඩි මතක නැ වගේ :P

    මචන් අමතක කරන්න එපා මුලින්ම සුදු කොඩි කතාවක් එලියට ඇදලා ගත්තේ කවුදු කියලා.
    උඹ දැක්කද අර වීඩියෝ එකේ කියනවා නඩේෂන් ද කොහෙද යටත් වෙන්න කැමතියි කියලා ජනාධිපතිතුමාට පවා දන්වලා අනුමැතිය ගත්තා කියලා. ඒත් ඊටපස්සෙ පෙන්නනවා ඌවත් මරලා දාලා කියලා. ඒකෙන් කියන්න උත්සාහ කරේ යටත් වෙන්න හදපු උන්ව මැරුවා කියන එක නේද? ඒවාට සරත් ෆොන්සේකා කියපු කතාව බලපෑවෙ නැද්ද?

    දැන්වත් හැබැයි එතුමා තමන් කරපු වැරැද්ද තේරුම් අරගෙන පටු දේශපාලන අරමුණු වලින් නැතුව රට වෙනුවෙන් කතා කරනවනම් ගොඩක් හොඳ දෙයක්.

    .

    :yes::yes::yes::yes:

    අනිවා සහෝ :yes::yes:

    මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා වගේ මිනිස්සු රටකට ඉන්න එක ලොකු හයියක් :):)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මාතර කිඹුලා;10450839 said:
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    11.gif
    11.gif
    11.gif
    11.gif

    මේකට මම දෙනවා උඹට +5ක්,... එල,...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    යාලුවනේ මේක එලකිරි එකේ එවුන්ගෙන් ගේම ඉල්ලනව කියලා හිතන්න එපා ඔය වීඩියෝ එක ගිය වෙලාවෙ කොටින්ට ආ වඩපු එවුන් එලකිරි එකෙත් හිටියා අනිත් එක සරත් ෆොන්සේකා මහත්තයා බෝම්බ වලින් බේරිලා ඇවිල්ලා රට බේරගන්න ලොකු වැඩ කොටසක් කලා.ඇත්ත ජනාධිපතිතුමා,ආරක්ශක ලේකම්තුමා එයාලත් යුධ ජයග්‍රහනයේ කොටස් කාරයෝ තමයි අපි පොලිටික්ස් පැත්තකින් තියලා කතා කලොත් මේ හැමෝම රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම උපරිමයෙන් ඉටු කරලා තියෙනවා.
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    අපේ රට වැටෙනකම් අපේ රටටම වෙලා ගොඩක් අය බලන් හිටපු වෙලාවක ඔබතුමා කරපු මේ මෙහෙයුමත් වන්නි මෙහෙයුමේදි කරපු සේවයට දෙවෙනි නැහැ.:yes::yes::yes:

    කියලා වෑඩක් නැ උපරීමයි ..... :yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එල speech එක! ආණ්ඩුවෙන් සුදුසු පුද්ගලයො සුදුසු තැන් වලට පත් කරල තියෙන එක ලොකු දෙයක්... (Permanent Representative to the UN Dr. Palitha Kohona and Deputy Permanent Representative Major General Shavendra Silva):yes:
    බයිල කාරයො නැතුව point එකට කතා කරන්න පුලුවන් අය තමයි අපිට ඕනෙ... ඔහොම යං... good luck කිව්වා එහෙනං...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මාතර කිඹුලා;10450839 said:
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මෙන්න මේක තමයි මචන් වෙන්න ඕන. තමතමන්ගෙ දේශපාලන මතය මොකක් හරි වෙන්න පුලුවන්. එ වුනාට අපේ රටට පිටරට උන් කෙලින්න එද්දි මෙන්න මෙහෙම උන් ඉන්න තෑනටම ගිහිල්ල තමයි පිලිතුරු දෙන්න ඕන. අපිට ඔය ප්‍රශ්න ඇති කරන උන් ලඟට ගිහින් උන්ටයි උත්තර දෙන්න ඕන.හුගක් දේශපාලකයො මෙ වගෙ 1ක් උනාම මොකක්ද කරන්නෙ ටිවි 1ක ඉස්සරහට අවිත් ගිරිය කඩාගෙන කෑගහනවයි තවත් මොකක් හරි ගොන් වෑඩක් කරල උන් ලකුනු දාගන්න හදන 1යි විතරයි.ටිවි 1ට මූන දාගෙන බොරුවට දඟලන්නේ නෑතුව උනුත් මේ ශවේන්ද්‍ර වගේ කරන්න පුලුවන් නම් පිටරට උන්ට කවදවත් අපෙ රටට මේ වගේ වෑඩ කරන්න බෑ.
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    මාතර කිඹුලා;10450839 said:
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes::yes::yes::yes::yes::yes: