මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා අලුත්ම මිෂ

SF Forever

Member
Apr 20, 2011
237
23
0
මචන් අමතක කරන්න එපා මුලින්ම සුදු කොඩි කතාවක් එලියට ඇදලා ගත්තේ කවුදු කියලා.
උඹ දැක්කද අර වීඩියෝ එකේ කියනවා නඩේෂන් ද කොහෙද යටත් වෙන්න කැමතියි කියලා ජනාධිපතිතුමාට පවා දන්වලා අනුමැතිය ගත්තා කියලා. ඒත් ඊටපස්සෙ පෙන්නනවා ඌවත් මරලා දාලා කියලා. ඒකෙන් කියන්න උත්සාහ කරේ යටත් වෙන්න හදපු උන්ව මැරුවා කියන එක නේද? ඒවාට සරත් ෆොන්සේකා කියපු කතාව බලපෑවෙ නැද්ද?

දැන්වත් හැබැයි එතුමා තමන් කරපු වැරැද්ද තේරුම් අරගෙන පටු දේශපාලන අරමුණු වලින් නැතුව රට වෙනුවෙන් කතා කරනවනම් ගොඩක් හොඳ දෙයක්.

.

උඔ දන්නවද විකිලීක්ස් හරහා අනාවරණය වෙලා තිබ්බා " කොටි පිරිසක් යටත් වෙන්න සූදානම් කියලා" ඒ ඉල්ලීම ආර්ක්ෂක ලේකම් පිළිගෙන ඒත් ඊට පස්සේ ඔවුන්ගේන් හරි ප්‍රතිචාරයක් නෑති හින්දා අතහෑර දෑම්මා .. කෙහෙලිය පිළිගෙන තිබ්බා..
ආණ්ඩුව මේවා අනාගත්තට ජෙනරල්ට බෑනලා වෑඩක් නෑ... "ඈරත් කෝ සරත් ෆොන්සෙකා කියපු කථාව... ?
එතකොට ආණ්ඩුව දේශපාලන අරමුණු වලට නෙමේද ?"කරෑණා , පිල්ලේයාන් " කේපී " ලව තියාගෙන ඉන්නේ...
 
Last edited:
Yako ponseka thami issallama keliye sudu kodi kathawak kiyala :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

මචන් අමතක කරන්න එපා මුලින්ම සුදු කොඩි කතාවක් එලියට ඇදලා ගත්තේ කවුදු කියලා.
උඹ දැක්කද අර වීඩියෝ එකේ කියනවා නඩේෂන් ද කොහෙද යටත් වෙන්න කැමතියි කියලා ජනාධිපතිතුමාට පවා දන්වලා අනුමැතිය ගත්තා කියලා. ඒත් ඊටපස්සෙ පෙන්නනවා ඌවත් මරලා දාලා කියලා. ඒකෙන් කියන්න උත්සාහ කරේ යටත් වෙන්න හදපු උන්ව මැරුවා කියන එක නේද? ඒවාට සරත් ෆොන්සේකා කියපු කතාව බලපෑවෙ නැද්ද?

දැන්වත් හැබැයි එතුමා තමන් කරපු වැරැද්ද තේරුම් අරගෙන පටු දේශපාලන අරමුණු වලින් නැතුව රට වෙනුවෙන් කතා කරනවනම් ගොඩක් හොඳ දෙයක්.

.

මාතර කිඹුලට ගහන්ඩ එපෝ කිඹුල හොද දේශපේමි කිඹුලෙක් :D

සහෝට
සුදු කොඩි මතක නැ වගේ :P

:yes::yes::yes::yes:

අනිවා සහෝ :yes::yes:

මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා වගේ මිනිස්සු රටකට ඉන්න එක ලොකු හයියක් :):)

මෙහෙමයි මචන්ලා එයා මං ඒක දේශපාලනිකව නෙවෙයි කිව්වේ මගේ පෞද්ගලික මතයක් වශයෙන් අනික යුධ අපරාධ නම් මහින්දට විතරක් නෙවෙයි අනිවා මුළු ආමි එකේ ලොක්කෝ සේරටමටත් එක්කයි නඩු වැටෙන්නේ හිටපු විශ්‍රාමික කියන දේවල් අදාල වෙන්නේ නෑ ඒ නිසයි මම එහෙම කිව්වේ අපි යුද්ධය දින්නෙ සාමුහික උත්සහයක ප්‍රතිඵලයක් වශයෙන් ඒ නිසයි මම කල්පනා කළේ ඔහු එලියේ හිටියානම් බේද අමතක කරලා ආයි එකතුවෙලා චැනල් ෆෝ බූරුවන්ට එරෙහිව සටන් කරයි කියලා

11.gif
11.gif
11.gif
11.gif

ඇත්තටම මං කිව්වේ මගේ පෞද්ගලික මතයක් විතරයි දේශපාලනික මතයක් නෙවෙයි
 
  • Like
Reactions: ruwantheekshana

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
උඔ දන්නවද විකිලීක්ස් හරහා අනාවරණය වෙලා තිබ්බා " කොටි පිරිසක් යටත් වෙන්න සූදානම් කියලා" ඒ ඉල්ලීම ආර්ක්ෂක ලේකම් පිළිගෙන ඒත් ඊට පස්සේ ඔවුන්ගේන් හරි ප්‍රතිචාරයක් නෑති හින්දා අතහෑර දෑම්මා .. කෙහෙලිය පිළිගෙන තිබ්බා..
ආණ්ඩුව මේවා අනාගත්තට ජෙනරල්ට බෑනලා වෑඩක් නෑ... "ඈරත් කෝ සරත් ෆොන්සෙකා කියපු කථාව... ?
එතකොට ආණ්ඩුව දේශපාලන අරමුණු වලට නෙමේද ?"කරෑණා , පිල්ලේයාන් " කේපී " ලව තියාගෙන ඉන්නේ...

සරත් ෆොන්සේකා කියපු කතානම් ගොඩක් තියෙනවා බන්...එක එක සැරේ එක එක කතා කිව්වානේ...
ඒවා අහපු අපිට පුදුම හිතේ වේදනාවක් දැනුනේ රට වෙනුවෙන් ඒ තරම් දෙයක් කරපු මනුස්සයා, අන්තිමට යුද්දෙට අකුල් හෙලපු අයත් එක්ක එකතු වෙලා මෙහෙම කතා කියන්නෙ ඇයි කියලා...

ඔය ගොඩාක් සරත් ෆොන්සේකා වෙනුවෙන් කඳුලු හෙලන උන් එහෙම කරන්නේ මහින්දට ගහන්න තියෙන එකම පොයින්ට් එක ඒක විතරක් නිසා...නැතුව එතුමාට තියෙන ආදරේකට නෙමෙයි...සරලවම කියනවනම් මහින්ද කෙනෙක් නැත්තන් උන්ට ෆොන්සේකා කෙනෙක් අවශ්‍ය නැත...
යුද්ධෙ කරන කාලෙයි, දින්නමයි වෙච්ච විපර්යාසෙ අපි නොදැක්කා නෙමෙයිනේ...

කොහොම උනත් සරත් ෆොන්සේකා විසින්ම කළ යුතුව තිබූ සමහර දේවල් අද ශවේන්ද්‍ර සිල්වා ලා හරි කරන එක ගැන අපි ආඩම්බරයි...

උඹ අහලම නැත්තන් දැන්වත් කන් ඇරලා අහගනින්....මේ රටේ බහුතරය උඹ වගේ බබ්බු නෙමෙයි...

.
 
virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
අපේ රට වැටෙනකම් අපේ රටටම වෙලා ගොඩක් අය බලන් හිටපු වෙලාවක ඔබතුමා කරපු මේ මෙහෙයුමත් වන්නි මෙහෙයුමේදි කරපු සේවයට දෙවෙනි නැහැ.

Thumbs up!