මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා අලුත්ම මිෂ

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා අලුත්ම මිෂ

    මේ තියෙන්නෙ අපේ රටේ හමුදාව ගැන චැනල් හතරෙ අය කියපු හතර බීරි කතා වල ඇත්ත නැත්ත මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා
    Amnesty International
    Human Rights Watch
    International Crisis Group
    කියන සන්විධාන වලට පැහැදිලි කරපු විදිය.




    අපේ රට වැටෙනකම් අපේ රටටම වෙලා ගොඩක් අය බලන් හිටපු වෙලාවක ඔබතුමා කරපු මේ මෙහෙයුමත් වන්නි මෙහෙයුමේදි කරපු සේවයට දෙවෙනි නැහැ.
     
    Last edited:

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    Machn meka Major General Shavendra Silva With Secretary 18+ kiyala dapan..Anivarayen..Davas ganak Elakiriye hit vela thiyei..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මෙන්න සෑබෑ යුද වීරයෙක්....
    11.gif
     
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මාතර කිඹුලා;10450839 said:
    ආණ්ඩුවෙ හිකනල්ලු බයිලා ගහනකොට මෙන්න මිනිස්සු උත්තර දෙනවා මං දේශපාලනය කරන්නේ නෑ ඒත් ෆොන්සේකා මහත්තයා එළියේ හිටියානම් වීඩියෝ එක දාලා හැරෙන්න ඉස්සර සුද්දාට රෙවෙන්න කියනවා ඒක නොකිය හිටියොත් අසාධාරණයක් වෙනවා

    11.gif
    11.gif
    11.gif
    11.gif

    මාතර කිඹුලා;10450896 said:
    රට වෙනුවෙන් බම්ප් !

    පට්ට කතාව මචන් !!:yes::yes:
     

    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    Saba uda weerayek obathuma,a wagema ape ratata loku sampathak...................
    GREAT EXPLANATION
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ඔප්පු වෙන්නෙ ලස්සනට විඩියෝඑක බොරැ කියල ,දැන් මම හිතන්නෙ මේක බලාගෙන ලංකාවෙ පරික්ෂන තියන්ඩ ඔනෙ, රණවිරැවො මානව හිමිකමි උල්ලන්ගනය කරා,විඩියෝ එක බොරැ නෙමේ, ලංකාවෙ අණ්ඩුවත් එක්ක තරහට ලික් කරපුව, අරවද මෙවද කියල කැගහපු ltte හිතවාදි අපේ උන් ටිකත් අතුගැවෙලාමයයි.:D