මේඩ් ඉන් ශ්‍රී ලංකා - වාලච්චේන කඩදාසි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    අයියෝ ශෑර් අපේ බිස්නස් කනවා තමයි, අපි උන්ඩියල් ගහලා අන්ඩර් වැලියු කරලා, කස්ටම් සෑර් ලත් එක්ක ගේම ගහලා ගේන බඩු විකුණන්නෙ කොහොමද මෙව එක්ක. අපි දෙන A4 ගන්න රජයේ, පුද්ගලික ඒවගේ ශැර්ලා බලන් ඉන්නෙ. එයාලගේ බඩට ගහන්න එපා පව් නේ ශෑර්.
     
    • Haha
    Reactions: deanXX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    ඕකෙන් ලොකු ලාභයක් නැති උණත් පිටරට ඇදිලා යන සල්ලි නතර වෙනවා ජොබ් ටිකක් හැදෙයි
     
    • Like
    Reactions: luckgrlS and tha123

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේකේ මූලික අමු ද්‍රව්‍ය පිදුරුයි, පරණ කඩදාසි/කාඩ්බෝඩ් වගේ ඒවා. මේ හැම එකක්ම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේක හරියට කරොත් අඩුම අවුරුදු 2ක්වත් යනකොට ලාභ ලබන තැනකට ගේන්න පුළුවන්.

    හැබැයි ජේවීපී එකෙන් රිංගලා කඩාකප්පල් නොකෙරුවොත් තමයි :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    මේකේ මූලික අමු ද්‍රව්‍ය පිදුරුයි, පරණ කඩදාසි/කාඩ්බෝඩ් වගේ ඒවා. මේ හැම එකක්ම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේක හරියට කරොත් අඩුම අවුරුදු 2ක්වත් යනකොට ලාභ ලබන තැනකට ගේන්න පුළුවන්.

    හැබැයි ජේවීපී එකෙන් රිංගලා කඩාකප්පල් නොකෙරුවොත් තමයි :yes:
    අන්න උන් ස්ට්‍රයික් කරලා වරාය හදන්න යනවා කියන්නේ 😀😀😀
     
    • Haha
    Reactions: deanXX

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මේකේ මූලික අමු ද්‍රව්‍ය පිදුරුයි, පරණ කඩදාසි/කාඩ්බෝඩ් වගේ ඒවා. මේ හැම එකක්ම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේක හරියට කරොත් අඩුම අවුරුදු 2ක්වත් යනකොට ලාභ ලබන තැනකට ගේන්න පුළුවන්.

    හැබැයි ජේවීපී එකෙන් රිංගලා කඩාකප්පල් නොකෙරුවොත් තමයි :yes:

    Ou ekanam aththa...oya 3% karumakkarayo tika nathi una dawasata thamai ape ratata hariyanne...oun ara iraj keewa wage saapayak ban.....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකේ මූලික අමු ද්‍රව්‍ය පිදුරුයි, පරණ කඩදාසි/කාඩ්බෝඩ් වගේ ඒවා. මේ හැම එකක්ම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේක හරියට කරොත් අඩුම අවුරුදු 2ක්වත් යනකොට ලාභ ලබන තැනකට ගේන්න පුළුවන්.

    හැබැයි ජේවීපී එකෙන් රිංගලා කඩාකප්පල් නොකෙරුවොත් තමයි :yes:

    හිතන්න දෙයක් නෑ ඒක තමයි වෙන්නේ ඕකටත්
     
    • Haha
    Reactions: icepack and TommyJ

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    මේකේ මූලික අමු ද්‍රව්‍ය පිදුරුයි, පරණ කඩදාසි/කාඩ්බෝඩ් වගේ ඒවා. මේ හැම එකක්ම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේක හරියට කරොත් අඩුම අවුරුදු 2ක්වත් යනකොට ලාභ ලබන තැනකට ගේන්න පුළුවන්.

    හැබැයි ජේවීපී එකෙන් රිංගලා කඩාකප්පල් නොකෙරුවොත් තමයි :yes:

    aniwa machan
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඕකෙන් ලොකු ලාභයක් නැති උණත් පිටරට ඇදිලා යන සල්ලි නතර වෙනවා ජොබ් ටිකක් හැදෙයි

    30 years Old scrap Factory ekak kohoma ban aluth factory production ekka ottu wenne ,, Mama middle east paper factory ekaka wada ... very samal place and only 24 Technicians . Dawasata kola 5 km withara hadanawa okkoma automatic .. paper roll selling price very low ... oya lankawe factory eke paper roll ekak gold walatath wada ganam wei
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    30 years Old scrap Factory ekak kohoma ban aluth factory production ekka ottu wenne ,, Mama middle east paper factory ekaka wada ... very samal place and only 24 Technicians . Dawasata kola 5 km withara hadanawa okkoma automatic .. paper roll selling price very low ... oya lankawe factory eke paper roll ekak gold walatath wada ganam wei
    එක තමා කියලා තියෙන්නේ අලුත්වැඩියා කරනවා කියලා ෆැක්ටරි එක . අලුත් Tchnology එක used කරයි. ලාභයක් නැති උණත් රටක් හැටියට එහෙම කරන එක ලාබයි . jobs හැදෙනවා . අනික රටේ සල්ලි පිටරට වලට යන එක නවතිනවා.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    එක තමා කියලා තියෙන්නේ අලුත්වැඩියා කරනවා කියලා ෆැක්ටරි එක . අලුත් Tchnology එක used කරයි. ලාභයක් නැති උණත් රටක් හැටියට එහෙම කරන එක ලාබයි . jobs හැදෙනවා . අනික රටේ සල්ලි පිටරට වලට යන එක නවතිනවා.

    Ok Sir . let See when real production start and how will they sell the products and who will buy it. Like same same mattala airport ... job 1000k thibbatha padu pita duwanne num paduwa maka ganne normal minisunken ghanna tax walin thama mch