මේතමයි ඊලග නානසාර

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Screenshot-20240213-141208-Instagram-2.jpg
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    පට්ට ගේම් ටිකක් යනවා මේ ටිකේ. සාදූලත් සිවුරු කරේ තියන් සපෝර්ට්.

    සිමෙන්ති ගොඩකරලා හරි රහත්වෙන්න බලනව...😅
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඒ කාලෙ නානසාරට මාර සප් එකක් තිබුනෙ එලකිරි එකේ අයගෙන්, 2012 2016 අතර විශේෂයෙන්
     
    • Haha
    Reactions: Thiefx and monson

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    "හරි හමුන් බුද්ධ දේශනයක් නොකරන් එවුන්ගේ සිවුරු ගලවමු! එහෙව් කැරියන්ට පිනට කෑම නොදෙමු! ඓහව් කැරියන්ට නිකන් පන්සල් අටවා නොදෙමු!" ලංකාවේ ගොබ්බ බුද්ෂාග/ම් කාරයෝ ඉන්නකන් මුන් බඩුත් ගහලා නිකන් කාලා බීලා ඉඳුම් හිටුම්ද හැම හුත්තම නිකන් වරප්‍රසාද. මෙහෙව් පොන්නයෝ ඉන්න රටක් මේක!
     
    • Like
    Reactions: waca

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    ලංකාවේ තියන හැම කන්දක් මුදුනේම පන්සලක් තියෙයි තව අවුරුදු 10කින් විතර.
     
    • Like
    Reactions: DiksonAlex

    monson

    Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    ඒ කාලෙ නානසාරට මාර සප් එකක් තිබුනෙ එලකිරි එකේ අයගෙන්, 2012 2016 අතර විශේෂයෙන්
    නානසාරලා සිහල ලේ මෝඩ ගෝඨාලා රාජපක්ෂලා හෙන වීරයෝනේ මේකේ රට බංකොලොත් වෙනකන්. දැන් උන් බ්‍රොයිලර් ජෙප්පො වෙලා :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    දැන් බුදු හාමුදුරුවෝ අයෙත් අවොත් මේ සාදුලා ගොඩේ ඉද්දි අදුනගන්න බැරිවෙයි නේද බාන්ස්