මේනකාගේ ටේලර් ධනසිරිලූ,ඩ‍්‍රයිවර් මර්වි&

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මේනකාගේ ටේලර් ධනසිරිලූ,ඩ‍්‍රයිවර් මර්වි&

    නිළියක් හා නර්තන ශිල්පිනියක් වන මේනකා පීරිස්ට මේ දිනවල ඇඳුම් ආයිතම් සපයන්නේ දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග බවත්, ඇයට ප‍්‍රවාහන පහසුකම් සපයන්නේ අමාත්‍ය මර්වින් සිල්වා බවත් ‘පැපරාසියාට’ වාර්තා වේ.

    නිමාවට පත් ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ හි අවසන් තරගට ඉදිරිපත්වීමට ධනසිරි මේනකාට රුපියල් 25,000 ක ඇඳුම් මිලදී ගෙන දී ඇතැයි ද ස්වර්ණවාහිනි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    මේනකා අවසන් මහා තරගයට පෙර ධනසිරි මිලදී ගෙනදුන් ඇඳුම් සිය මිතුරියන්ට පෙන්වමින් මේවා අරන් දුන්නේ නගරාධිපතිවරයෙක් බව පවසමින් පුරසාරම් දොඩා ඇතැයි ද මේ අතර වාර්තා වේ.

    එසේම ඇය මෑතකදී කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ රූපලාවන්‍යාගාරයකට ගොස් ඇහි බැමි සැකසූ මේනකා එහි පැමිණියේද ඉන් පිටවී ගියේද ඇමති මර්වින්ගේ මෝටර් රථවලින් බව වාර්තා වේ.

    එසේම ඈ මේ දිනවල වැඩි වශයෙන් ගමන් බිමන් යන බවත් ඒ සඳහා ඇමති මර්වින්ගේ මෝටර් රථ නිතර ලැබෙන බවත් වාර්තා වේ.

    මේනකා පීරිස්ගේ තදබල රසිකයෙකු වී සිටි ධනසිරි ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’තරඟයේ දී ඇයව දිනවීමට සිම් කාඞ්පත් 5,000 ක් ලබාදී ඇති බව මේවන විට ප‍්‍රසිද්ධ රහසක් වී තිබේ.


    M_9.jpg


    M_8.jpg


    M_3.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ලන්කාවනේ .
    සෝ මීට වඩා බලාපොරොත්තු වෙන්න පුලුවන් ඉස්සරහට.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ මේකිට රසයක් නැති හැටි...... අර මර්වින් එක්ක ඉන්න ඇත්තට මේකිට පිස්සුද