මේනකා_ඊයා_හලෝ

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,332
    2,628
    113
    Colombo
    ඔය වගේ උන් ඉන්න රටක සිල්මාතාවක් වගේ ඉන්න ගියෙත් රෙවිලා තියෙයි. මෙතන සම්පූර්ණ වැරැද්ද අරූගේ තමයි.කොහේවත් යන එකෙක් කෝල් කරලා අපිටත් ඔයවගේ කුණූහරුපෙන් බැන්නොත් අපිත් බනිනවා තමයි. ඔය ගෑණි ඔතන කුණූහරුපෙන් බැන්නේ නැත්නම් අරූ හිතනවා ගෑණි බයේ ඉන්නවා කියලා, ඊට පස්සේ ගෙදරට ඇවිත් රේප් කරලත් යයි. ජේසු කිව්වලුනේ එක කම්මුලකට ගැහුවොත් අනෙක් එකත් දෙන්න කියලා, ඒවා දැන් හරියන්නේ නෑ බන්. එහෙම ඉන්න ගියොත් එක එකා ඇවිත් ඔළුවට හුජ්ජ කරලා යනකම් දන්නෙත් නෑ.
    ​

    අමූලික ඇත්ත සහෝ... ඔලුවට රීල යනව අපේ අයියල ඔහොම නොහිටියොත්​