සොහොන;20482742 said:oya num shoot ekak gahadi kiyapuwada manda
eth munge amala kohoma hopes thiyan ena athi da mun gana
dan nikan sex toys wela
duna giya

පව් බන් එක අතකට.ලංකාවේ වගේ රටක කෙල්ලෙක්ට ඉන්න ඕන සිස්ටම් එකක් තියෙනවා.එක තැනක වැරදුනත් ඇති බඩුවක් වෙන්න.
අරූ මොකටද මේකිට කෝල් කරලා කුණු හරුප කියන්නේ? ගෑනිට කේන්ති යන එක අහන්නත් දෙයක්ද ඉතින්.

ඒක තමා බං.. කොහෙද යන පත්තිනි පුතෙක්![]()
ඔය වගේ උන් ඉන්න රටක සිල්මාතාවක් වගේ ඉන්න ගියෙත් රෙවිලා තියෙයි. මෙතන සම්පූර්ණ වැරැද්ද අරූගේ තමයි.කොහේවත් යන එකෙක් කෝල් කරලා අපිටත් ඔයවගේ කුණූහරුපෙන් බැන්නොත් අපිත් බනිනවා තමයි. ඔය ගෑණි ඔතන කුණූහරුපෙන් බැන්නේ නැත්නම් අරූ හිතනවා ගෑණි බයේ ඉන්නවා කියලා, ඊට පස්සේ ගෙදරට ඇවිත් රේප් කරලත් යයි. ජේසු කිව්වලුනේ එක කම්මුලකට ගැහුවොත් අනෙක් එකත් දෙන්න කියලා, ඒවා දැන් හරියන්නේ නෑ බන්. එහෙම ඉන්න ගියොත් එක එකා ඇවිත් ඔළුවට හුජ්ජ කරලා යනකම් දන්නෙත් නෑ.