මේන්න කොළඹ පට්ට ප්ලේස් එකක්. වර්ෂ 1890දී...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේක නම් උඹල මිට පෙර දැකල ඇති
    බලපන්කො මේ පාරේ ලස්සන... පාර දෙපැත්තේම වැවක් එක්ක ලස්සනට ගස් වැවිල. ඒ කාලේ හරිම ලස්සනට තියෙන්න ඇති. මේ පාර ඒ කාලෙත් ගොඩක් බිසී පාරක් කියල කියන්න පුළුවන් පාරේ ඉන්න මිනිස්සු එක්ක.

    මේ කොහේ වෙන්න පුලුවන්ද???

    පහල පාට කරපු පොටෝ එකකුත් තියේ..

    Street-View-Colombo-1890.jpg

    Street-View-Colombo-1890-Colorized.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    (පොටෝ එක ගහන්න කලින්)
    මෙහෙ බලාපියව්... අඩු කුලේ මිට්ටෝ ටික...

    (පොටෝ එක වදිමින්)
    ක්‍රීස්.... ක්‍රැක්...

    (පොටෝ එක වැදුනට පස්සේ)
    ආහ්හ් හරි දැන් පලයව් යන තුත්තුකුඩියක..
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    (පොටෝ එක ගහන්න කලින්)
    මෙහෙ බලාපියව්... අඩු කුලේ මිට්ටෝ ටික...

    (පොටෝ එක වදිමින්)
    ක්‍රීස්.... ක්‍රැක්...

    (පොටෝ එක වැදුනට පස්සේ)
    ආහ්හ් හරි දැන් පලයව් යන තුත්තුකුඩියක..

    1729973165852.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    (පොටෝ එක ගහන්න කලින්)
    මෙහෙ බලාපියව්... අඩු කුලේ මිට්ටෝ ටික...

    (පොටෝ එක වදිමින්)
    ක්‍රීස්.... ක්‍රැක්...

    (පොටෝ එක වැදුනට පස්සේ)
    ආහ්හ් හරි දැන් පලයව් යන තුත්තුකුඩියක..
    ඔයි ඔයි උඹලයි නෑදෑයො
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,282
    12,340
    113
    Ohio, USA
    (පොටෝ එක ගහන්න කලින්)
    මෙහෙ බලාපියව්... අඩු කුලේ මිට්ටෝ ටික...

    (පොටෝ එක වදිමින්)
    ක්‍රීස්.... ක්‍රැක්...

    (පොටෝ එක වැදුනට පස්සේ)
    ආහ්හ් හරි දැන් පලයව් යන තුත්තුකුඩියක..
    Ehema Kiyala Athi...
    Namuth A Athare Athanna Ara Ai A Muslim Mahaththa PitiPasen Inne?
    A Muslimwaray ta Kiyanna Issrahata Enna Kiyalaa...Yanna.... Yanna.... Gihilla Kiyanna.. Ikmanata...
    Ara Ethumage Athey Thiyena Kudeth Aragenama Enna Kiyanna.....
    Awilla issarahin Mulinma Hitaganna Kiyanna..
    Ah Dan Hari.. Dan Adule Mitto Tika Passata Wela Hitapiyaw...

    Kreek Kraak...

    Ah Okey Dan Oya Issarahanin Muslim Mahaththyata Gihilla Kiyanna hari Kiyala...
    Photo Eka Gahala Ewarai Kiyala.. A Akkama KIyanna Ethumage Gedarata Photo Eke Copyakuth Ewannam Kiyala Governor Get Secretory Athei..

    Ara Passen Inna Mittanta Dan Yana Dihawa Tholenji Wela Yanna Kiyala Elawapan....
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733

    උබට දෝදු ද බන් 😵‍💫😵‍💫😵‍💫
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    අපි උන් කියල අමුතු වෙනසක් නෑ කියල හිතෙනව කලර් කරපු ෆොටෝ දැක්කම.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    (පොටෝ එක ගහන්න කලින්)
    මෙහෙ බලාපියව්... අඩු කුලේ මිට්ටෝ ටික...

    (පොටෝ එක වදිමින්)
    ක්‍රීස්.... ක්‍රැක්...

    (පොටෝ එක වැදුනට පස්සේ)
    ආහ්හ් හරි දැන් පලයව් යන තුත්තුකුඩියක..
    අනේ නිකා ඉන්න හේසාන්..... 🤭 🤭

    me homagama - diyagama road

    Happy Very Funny GIF by Disney Zootopia

    ------ Post added on Oct 27, 2024 at 6:03 PM