මේක නම් උඹල මිට පෙර දැකල ඇති
බලපන්කො මේ පාරේ ලස්සන... පාර දෙපැත්තේම වැවක් එක්ක ලස්සනට ගස් වැවිල. ඒ කාලේ හරිම ලස්සනට තියෙන්න ඇති. මේ පාර ඒ කාලෙත් ගොඩක් බිසී පාරක් කියල කියන්න පුළුවන් පාරේ ඉන්න මිනිස්සු එක්ක.
මේ කොහේ වෙන්න පුලුවන්ද???
පහල පාට කරපු පොටෝ එකකුත් තියේ..