මේපාරත් අවුරුදු නැකත් වැරදියි 😂

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ගිය සැරේ රටේ මිනිස්සු නැකත් දෙකකට කිරිබත් හැදුවා. එකෙක්ටවත් මොකුත් උනේ නෑනේ. ඒ නිසා තොපි බය නැතුව කිරිබත් හදාගෙන කාපියව්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Gives ZERO FUK...

    sinhalunge gon athul.. api nam weda api nam hetath salli hoyanawa..

    Gobba sinhallu niwadu dala wank kara kara innawa .. huuuuu
    මොකද්ද බං ඔය ගොං ආතල් කියන්නේ? :rofl: මට නම් පේන්නේ මේ වගේ ඒවා ගො ආතල් ගගා දගලන උන් නම් පට්ටම ගොං දූපත් බයියො කියලා. යුරෝප් වලත් developed රටවල් වලත් උන් උන්ගේ cultural events කරනවා. ආතල් එකක් ගන්නව ඒවගෙන්.අපේ උන්ට හරි ලොකු දෙයක් තමන්ගේ දේකට ගොං ආතල් ගගා දගලන එක
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,940
    8,717
    113
    In Your Heart

    Owa south india walin apuwa neda? Ithin oya wage dewal karanne mole nathi un newei da?

    Developed countries wala dan religion pawa nathi wegena enna.

    Lankawa wage third world anatha ratawal thama owata puca denne ..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Owa south india walin apuwa neda? Ithin oya wage dewal karanne mole nathi un newei da?

    Developed countries wala dan religion pawa nathi wegena enna.

    Lankawa wage third world anatha ratawal thama owata puca denne ..
    ලොල්.මේක ආගමිකම දෙයක් නෙමේනේ. සංස්කෘතික දෙයක්. මම ඉන්නෙත් නිරාගමික බහුතරය ඉන්න රටක ,හැබැයි උන් හැමෝම cultural දේවල් සමරනවා. මිටත් වඩා අන්ත දේවල් (අපිට පේන්නේ ජෝක් වගේ ඒවා සමහරවිට). ඉතින් ඒක මොලේ නැති හුත්තක් නෙමේ. තමන්ගේ ආතල් එක. අනික උබ මේ වගේ නිවාඩු දවසකත් වැඩ කියන්නේ කැරිම toxic work environment එකක වැඩ කරන්නේ කියලත් අමතක කරන්න එපා ;)ජය වේවා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ගිය සැරේ රටේ මිනිස්සු නැකත් දෙකකට කිරිබත් හැදුවා. එකෙක්ටවත් මොකුත් උනේ නෑනේ. ඒ නිසා තොපි බය නැතුව කිරිබත් හදාගෙන කාපියව්.
    Lapaya won the elections.

    Epic Fail GIF by SHOWTIME Sports
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,752
    1,904
    113
    Galle
    මටනං අලුත් අවුරුදු දවස් තිකේ විතරයි නිදහසක් තියෙන්නේ... මගේ වැඩේ ට්‍රිප් යන එක... හෙනම නිදහස් ඕඉ... අද හවස යනවා 15 රෑ එනවා
     
    • Like
    Reactions: Cypress

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,940
    8,717
    113
    In Your Heart
    අප්පටසිරි මොකෝ නැත්තෙ. මෝඩ සිංහලු හිස් මුදුනින් පිළිගන්නෙ. 🤷‍♂️
    EK eka thama mama danuwath wa tikak parinatha set eka inna..

    Ape area eka nam gonnu inne. Palliya assemai

    මටනං අලුත් අවුරුදු දවස් තිකේ විතරයි නිදහසක් තියෙන්නේ... මගේ වැඩේ ට්‍රිප් යන එක... හෙනම නිදහස් ඕඉ... අද හවස යනවා 15 රෑ එනවා
    Mata nam patta mala panala thiyenne .. ape serama gedara welak wath balanna widiyak na . Tango wala kello kihipa denek private ganna thibba chance eka
    ------ Post added on Apr 13, 2025 at 2:51 PM
     
    • Haha
    Reactions: Candid-B

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    මෙච්චරකල් හරි නැකතට සේරම කොරපු හින්ද වෙන්න බැරිද මෙච්චර රටට කෙල වෙලා තියෙන්නේ?

    අද ඉඳන් නැකත බල්ලට දාල වෙනසක් කොරල බලමු
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මූ නේද චමුදිතයාගේද කොහෙද ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා තව කට්ටආඬියෙකුට වනචරයා කියලා බැන්න කට්ටආඬි නාකි ඵඛයා 🤣🤣🤣🤣🤣