මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන්
මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන් කරා කොහොමහරි. ගනන් නම් ඒ එකක් කියලා හිතන් එක්සෑම් එකට ගියේ..කෙල උනා උඩින්ම අනුකලනෙ කෙල උනා.සෑහෙන්න වෙලාවක් ගිහින් පවා ඒක කරගන්න බැරි උනා..ඒකෙන් ප්රශ්න එකක් වත් ඉවර කරගන්න බරි උනා.ඒත් හිතුවා කොහොම හරි ගොඩ යනවා කියලා ඇප් ලියන්න ගියේ...ගුරුත්ව කේන්දේ මහා ගූකෙන්ද්ර යක් උනා ඒකෙන් ඒ පේපර් එකත් කෙල උනා...අප්සට් එක නිසා ෆිසික්ස් පාඩන් කරගන්න හිත හදා ගන්න සෑහෙන්න වෙලාවක් ගියාඅ.අද උත්තර බලද්දි 19 ක් විතරයි හරි...මේකේ අය්යලා නිසඉ එක්සෑම් කරන්න හිත හදන් ගියේ...ගොඩක් ගෞරවෙන් මතක් කරනව උබලව...මන් මාර ඖලෙන් ඉන්නෙ මන් එපා උනා එක්සෑම් කිරිල්ල...මට තව ශඉ එකක් තියෙනවා එක පාරක් එක්සෑම් අතෑරපු නිසා...ඒත් ගෙදරින් කරන්න දෙන්නේ නෑ....තාත්ත බනිනවා උබ සල්ලි කලා ඉදපන් කියලා