මේල් බෝම්බ යක් යවන්න පුළුවන් ඉදිහක්

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
මේල් බෝම්බ යක් යවන්න පුළුවන් ඉදිහක්

මේල් බෝම්බයක් යවන්න පුළුවන් විදිහක් කියහල්ල කෝ

ඒ කියන්නේ එකෙක්ට මේල් 500 ක් විතර ගෙනෙරටේ කරලා යවන්න පුළුවන් විදිහක්

e මේල්
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    avatar482203_30.gif
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මේල් බෝම්බයක් යවන්න පුළුවන් විදිහක් කියහල්ල කෝ

    ඒ කියන්නේ එකෙක්ට මේල් 500 ක් විතර ගෙනෙරටේ කරලා යවන්න පුළුවන් විදිහක්

    e මේල්

    will do for you for cash
    1000 mails++
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බෝම්බයක් තැපැල් පෙට්ටියට දාහං. අනෙ උඹෙයි මගෙයි මේල් බෝම්බ. :D
    ඇයි බං උඹ නැහිල නැහිල 500ක් යැව්වට ඌ එක පාරෙන් 500ම ඩිලීට් කරනවනෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    බෝම්බයක් තැපැල් පෙට්ටියට දාහං. අනෙ උඹෙයි මගෙයි මේල් බෝම්බ. :D
    ඇයි බං උඹ නැහිල නැහිල 500ක් යැව්වට ඌ එක පාරෙන් 500ම ඩිලීට් කරනවනෙ.

    No need. Mail boxes are smart these days. It'll track all of them and send them to spam automatically.
    3.gif
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යකෝ

    ඇෆ් බී එකේ කෙල්ලෙක් වගේ ෆකේ අකවුන්ට් එකක් හදලා අසහන කාරයෝ ඉන්න තැන් ටිකකට මයිල් එක පාස්ටේ කරලා දාපිය..!
    තේරුනේ නැත්තම් කියහන් සිංහලෙන් ටයිපේ කරන්න ;)