මේවගෙන් ඔයාල personally select කරන්නේ මොකක්ද ?

මේවගෙන් ඔයාල personally select &#3

  • Montero V6 2003 (HX- XXXX) 161,000KM

    Votes: 42 29.2%
  • Premio G Superior 2012 (KV-XXXX) 60,000KM

    Votes: 45 31.3%
  • Grace 2015 (CAJ -XXXX) 15,000KM

    Votes: 45 31.3%
  • Any other

    Votes: 12 8.3%

  • Total voters
    144

reddit

Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මේවගෙන් ඔයාල personally select කරන්නේ මොකක්ද ?

    Montero V6 2003 (HX- XXXX) 161,000KM

    Premio G Superior 2012 (KV-XXXX) 60,000KM

    Grace 2015 (CAJ -XXXX) 15,000KM

    1176444199.JPG

    CR00001211B8Q2F4OCLK.jpg

    240796_18.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    Montero V6 2003 (HX- XXXX) 161,000KM :yes:

    මේක ඕන පාරකට ඔට්ටුයි. අනික්වා අරගෙන යට වැදුනා කියපං :P
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    Montero V6 2003 (HX- XXXX) 161,000KM :yes:

    මේක ඕන පාරකට ඔට්ටුයි. අනික්වා අරගෙන යට වැදුනා කියපං :P

    :D hybrid ගන්න බයයි බන්, මොකද මම ගොඩක් දුවන්නේ නැහැ ගත්තට. මාසෙටම ඕනිනම් 500KM වගේ යාවි. :sorry:
     
    • Like
    Reactions: jhnnwp

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :D hybrid ගන්න බයයි බන්, මොකද මම ගොඩක් දුවන්නේ නැහැ ගත්තට. මාසෙටම ඕනිනම් 500KM වගේ යාවි. :sorry:

    only 500k per month????enan montero eka ganin.Nattan CRV ekak aragena ithuru tiken subaru ekak wage ganin
     
    • Like
    Reactions: reddit

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113

    only 500k per month????enan montero eka ganin.Nattan CRV ekak aragena ithuru tiken subaru ekak wage ganin

    දෙකක් ගන්නෙ ලබ්බට ද? තවත් පාරෙ traffic වැඩි කරන්න.:angry: එකක් ගන්න කියපං. :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    දෙකක් ගන්නෙ ලබ්බට ද? තවත් පාරෙ traffic වැඩි කරන්න.:angry: එකක් ගන්න කියපං. :yes:

    ඇ බන්, දෙකක් ගත්ත කියල ඉතින් මම දෙකම එක පාර පාරට දාන්නද ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    ඇ බන්, දෙකක් ගත්ත කියල ඉතින් මම දෙකම එක පාර පාරට දාන්නද ;)

    ඕක තමා අවුල බං පුලුවන්නම් ගෙදර ඉන්න බල්ලටත් එකක් අරං දීපං. :P