මේවගේ ගන්න පුලුවන් කැමරා එකක්

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    මේවගේ optical smooth focus ගන්න පුලුවන් කැමරා එකක් කියපන්කො. Iphone එකකින් ගන්න පුලුවන්ද මෙහෙම quality එකට?

    93DA8D08-932A-4921-B6B8-72A39A0946A3.jpeg
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    මට හිතෙන්නෙ ඕක ගන්න ඇත්තෙ Professional Cam එකකින්, Light & Editing කරලා ඇති. හැබැයි ඔය වගෙ Shot එකක් iPhone එකෙනුත් ගන්න බැරි වෙන එකක් නෑ. හොද Lighting Environment එකක
     
    • Like
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    මට හිතෙන්නෙ ඕක ගන්න ඇත්තෙ Professional Cam එකකින්, Light & Editing කරලා ඇති. හැබැයි ඔය වගෙ Shot එකක් iPhone එකෙනුත් ගන්න බැරි වෙන එකක් නෑ. හොද Lighting Environment එකක

    Iphone Pro eken puluwan.

    [ Iphone Pro/Samsung S23 Ultra ] + Lightroom 😊
    එහෙම ගත්තු sample තියේනම් දාපන් බලන්න.
    ෆෝකස් එක මේ වගේ ගන්න පුලුවන්ද
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    ඕක ගන්න ඇත්තේ හොද කැමරාවකින්. Mobile phone sensors ඔය වගේ වැඩ වලට හරි යන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    ඕක ගන්න ඇත්තේ හොද කැමරාවකින්. Mobile phone sensors ඔය වගේ වැඩ වලට හරි යන්නේ නැහැ.
    Eka tama smooth keranna bane phone wela phtos ohoma
    Cam eka wedak ne lens eka tama.
    Oya kiyana ekak tama
    Ade Google Ban :D
    Nane ban oya wage ewa
    Sony a5000 series or 6000 series
    Salli na
    ai? me thiyenne yasa ageta
    Focus nane ban ara wage
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Studio Lighting වලදි හොඳ Image එකක් ගන්න මහ ලොකු කැමරාවක් ඕනේ නෑ. ( ඒකෙන් කියවෙන්නේ නෑ හොඳ කැමරා එපා කියලා)
    Nikon D3300 හරි පරණ D90 කින් වුනත් ඕකක් ගන්න පුලුවන් ප්‍රයිම් ලෙන්ස් එකක් වගේ තියෙනවා නම්. ඉතිරිය ඉතින් ලයිට් බැලන්ස් (Studio Strobe Lights, Softboxes) and Post Processing තමා.
     
    • Love
    Reactions: NRTG

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    ow neda ban, poddak chora wage nan thamai mage cam eka
    🥹🥹

    🤙
     
    • Like
    Reactions: NRTG