මට හිතෙන්නෙ ඕක ගන්න ඇත්තෙ Professional Cam එකකින්, Light & Editing කරලා ඇති. හැබැයි ඔය වගෙ Shot එකක් iPhone එකෙනුත් ගන්න බැරි වෙන එකක් නෑ. හොද Lighting Environment එකක
Iphone Pro eken puluwan.
එහෙම ගත්තු sample තියේනම් දාපන් බලන්න.[ Iphone Pro/Samsung S23 Ultra ] + Lightroom![]()
Ade Google Banඑහෙම ගත්තු sample තියේනම් දාපන් බලන්න.
ෆෝකස් එක මේ වගේ ගන්න පුලුවන්ද

Sony a5000 series or 6000 seriesමේවගේ optical smooth focus ගන්න පුලුවන් කැමරා එකක් කියපන්කො. Iphone එකකින් ගන්න පුලුවන්ද මෙහෙම quality එකට?
View attachment 198291
Eka tama smooth keranna bane phone wela phtos ohomaඕක ගන්න ඇත්තේ හොද කැමරාවකින්. Mobile phone sensors ඔය වගේ වැඩ වලට හරි යන්නේ නැහැ.
Oya kiyana ekak tamaCam eka wedak ne lens eka tama.
Nane ban oya wage ewaAde Google Ban![]()
Salli naSony a5000 series or 6000 series
Focus nane ban ara wageai? me thiyenne yasa ageta
ow neda ban, poddak chora wage nan thamai mage cam ekaEka tama smooth keranna bane phone wela phtos ohoma
Oya kiyana ekak tama
Nane ban oya wage ewa
Salli na
Focus nane ban ara wage
🥹🥹ow neda ban, poddak chora wage nan thamai mage cam eka
Studio Lighting වලදි හොඳ Image එකක් ගන්න මහ ලොකු කැමරාවක් ඕනේ නෑ. ( ඒකෙන් කියවෙන්නේ නෑ හොඳ කැමරා එපා කියලා)
Nikon D3300 හරි පරණ D90 කින් වුනත් ඕකක් ගන්න පුලුවන් ප්‍රයිම් ලෙන්ස් එකක් වගේ තියෙනවා නම්. ඉතිරිය ඉතින් ලයිට් බැලන්ස් (Studio Strobe Lights, Softboxes) and Post Processing තමා.
Yep...F1.4 or 1.8 wage lens emakin aran thiyenne